මාත්‍රා | Mathra
මාත්‍රා | Mathra Original price was: රු2,600.00.Current price is: රු2,340.00.
or up to 4 X රු202.50 with Payzy Payzy
Back to products
දඩබ්බර හැඟුමක් | Dadabbara Hengumak
දඩබ්බර හැඟුමක් | Dadabbara Hengumak Original price was: රු1,900.00.Current price is: රු1,710.00.
or up to 4 X රු202.50 with Payzy Payzy

ධනවත් පියා සහ දිළිඳු පියා | Dhanawath Piya Dilindu Piya

Original price was: රු900.00.Current price is: රු810.00.

or up to 4 X රු202.50 with Payzy Payzy

2 in stock

10 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

ධනවත් පියා සහ දිළිඳු පියා | Dhanawath Piya Dilindu Piya

Rich dad, Poor dad ග්‍රන්ථය රචනා කළ රොබට් ටී. කියෝසාකි සැලකෙන්නේ ලක්ෂපතියන්ගේ විදුහලෙහි විදුහල්පති ලෙසිනි. එයට හේතුව ඔහු වත්මන් සමාජයට මුදල් පරිහරණය පිළිබඳව අලුත් සංකල්ප රැසක්ම ඉදිරිපත් කර තිබීමය. උදාහරණයක් ලෙසින් , අප මුළු ජීවිත කාලය පුරාම සිහින දකින වත්කමක් වන නිවසක් යන්න සැබෑ වත්කමක් නොවන බව මෙහි කතුවරයා ඔබට පෙන්වා දෙයි. එමෙන්ම, පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන්නේ විෂය දැනුමක්ම පමණක් වීමෙන් සියලු දෙන වැඩිහිටියන් වූ විට දී මූල්‍ය පරිහරණය පිළිබඳ ගැටලු වලට මුහුණ දෙන බවද මෙහි පැහැදිලි කෙරේ. මෙය මුදල් ගැන අපිව අලුත් විධියට සිතන්නට පුරුදු කරන ග්‍රන්ථයක් බව ඔබට කීවේ එහෙයිනි. එමෙන්ම මෙම ග්‍රන්ථය බොහෝ අවධානයෙන් කියවිය යුත්තකි. මන්ද මෙහි සෑම වදනකින්ම ඔබට වැදගත් දැනුමක් හා අවබෝධයක් ලැබේ.

About the Book

Book Name : ධනවත් පියා සහ දිළිඳු පියා | Dhanawath Piya Dilindu Piya
Author : Sharon Letcher , Robert Kiyosaki
Translater : ප්‍රදීප්කුමාර බාලසූරිය | Pradeepkumara Balasooriya
ISBN : 9789551387822
Publisher : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha Kendraya
Pages : 206
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ධනවත් පියා සහ දිළිඳු පියා | Dhanawath Piya Dilindu Piya”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.