බෙරගල පල්ලම | Beragala Pallama
බෙරගල පල්ලම | Beragala Pallama Original price was: රු950.00.Current price is: රු855.00.
or up to 4 X රු337.50 with Payzy Payzy
Back to products
කළුගල වීදිය | Kalugala Weediya
කළුගල වීදිය | Kalugala Weediya Original price was: රු1,300.00.Current price is: රු1,170.00.
or up to 4 X රු337.50 with Payzy Payzy

නමුණුකුළෙන් හන්තානට | Namunukulen Hanthanata

Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

or up to 4 X රු337.50 with Payzy Payzy

5 in stock

14 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

නමුණුකුළෙන් හන්තානට | Namunukulen Hanthanata

 

හේරත් මුදියන්සේලාගේ අත්තනායක හෙවත් අප කා අතරත් හොඳින් ම ප්‍රකට “අත්තනායක එම්. හේරත්” දකුණු පළාතේ ගාලු ප්‍රදේශයේ ජන්ම ලාභය ලැබ පියාගේ රැකියා ස්ථාන මරු අනුව නුවරළිය, කොළඹ ආදී ප්‍රදේශවල ද අවසානයේ සිය පියාගේ ජන්ම භූමිය වූ ඌව පළාතේ බදුල්ල ප්‍රදේශයේ ද ස්වකීය ළමා කාලය ගත

කොට ඇත. බදුල්ල ධර්මදූත විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ හෙතෙම 1974දී පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ප්‍රථම පංති සාමාර්ථ්‍යයක් සහිතව සිය මූලික උපාධිය ලබාගෙන 1979දී එම විශ්වවිද්‍යාලයේ ම සිංහල අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවයට එක් විය. ඔහු ජපානයේ සුකුබා විශ්වවිද්‍යාලයෙන් සිය පශ්චාත් උපාධිය සම්පූර්ණ කර ගත්තේ ය. ඉතා ම මනහර ලෙස දේශන පැවැත්වීමේ සුහුරු බවින් යුක්ත අත්තනායකයන් ස්වකීය සිසුන්ගේ ද, ශ්‍රව්‍ය, දෘශ්‍ය මාධ්‍ය තුළින් සාහිත්‍ය හා දහම් රසය සිත් ඇදගන්නා අන්දමට ජනගත කිරීම තුළින් සුවහසක් ජනී ජනයාගේ ද ආදර ගෞරවය දිනා ගන්නට සමත්ව සිටී.

අතිශය කටුක වූත් දුෂ්කර වූත් අත්දැකීම් ගොන්නක් මැද සිය ජීවන ගමන තරණය කළ අත්තනායකයන් මේ ලියා තබන්නේ එහි පිය සටහන් පෙළ යි. අභියෝග හමුවේ ධෛර්යසම්පන්නව ඊට මුහුණ දුන්නෙකුගේ කතාවක් ද, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුගේ සමාජ දේශපාලන අවලෝකනයක් ද වන මේ පොත ඉතා ම රසාලිප්ත වූවක් වනවා සේම සිංහල ස්වයං ලිඛිත චරිතාපදාන සාහිත්‍යය උදෙසා වන විශිෂ්ට සම්ප්‍රදානයක් ද වන්නේ ය.

About the Book

Book Name : නමුණුකුළෙන් හන්තානට | Namunukulen Hanthanata
Author : අත්තනායක එම්. හේරත් | Atthanayaka M. Herath
Translater :
ISBN : 9786245829156
Publisher : දිනිස ප්‍රකාශන | Dinisa Publication
Pages : 367
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White

 

Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “නමුණුකුළෙන් හන්තානට | Namunukulen Hanthanata”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.