සූරියකාන්ත 2 | Suriyakantha 2
සූරියකාන්ත 2 | Suriyakantha 2 Original price was: රු1,800.00.Current price is: රු1,620.00.
or up to 4 X රු180.00 with Payzy Payzy
Back to products
කඨෝර | Katora
කඨෝර | Katora Original price was: රු1,400.00.Current price is: රු1,260.00.
or up to 4 X රු180.00 with Payzy Payzy

නාරි ශාපය | Nari Shapaya

Original price was: රු800.00.Current price is: රු720.00.

or up to 4 X රු180.00 with Payzy Payzy

11 in stock

10 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

නාරි ශාපය | Nari Shapaya

 

මහත් පුදුමයකි. මෙතුවක් කාලයක් බිම බලාගෙන ශාන්ත ලීලාවෙන් සිටි පිළිමයේ හිස එස වී තිබුණි. එපමණක් ද නොව පිළිමයේ නෙත් යුවල ගිනි බෝල දෙකක් මෙන් රක්ත වර්ණයෙන් දැවෙමින් තිබුණි. පිළිමය ගමට පිටු පා බලාගෙන සිටියේ නගරය පිහිටා ඇති ඉසව්වයි. මෙතුවක් එළකිරෙන් පුද සත්කාර ලැබ සුදෝසුදු පාටින් දිදුලන ලද පිළිමය කළු පැහැයට හැරී තිබුණි.
මේ දුටු ගම්මු වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ භීතියකින් ඇලලී ගියහ. සිය නෙත් පමණක් නොව මුව ද පමණට වඩා ඇරී ගියේ නිතැතිනි. මෙම විශ්මයජනක සිදුවීමේ දෙවන පරිච්ඡේදය ආරම්භ වූයේ තවත් නිමේෂයකිනි. නාරං යායට යටි පැත්තෙන් වූයේ කුඩා ප්‍රපාතයකි. එම පෙදෙසේ සිට නැඟී ආ විලාපය ගම්මුන්ගේ සිරුරු ලොමු දැහැගැන්වීමට සමත් විය.

About the Book

Book Name : නාරි ශාපය | Nari Shapaya
Author : රේණුකා කුමාරි | Renuka Kumari
Translater :
ISBN : 9786249695795
Publisher : CR ප්‍රකාශකයෝ | CR Publishers
Pages : 138
Dimensions : 22cm14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “නාරි ශාපය | Nari Shapaya”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.