කොන් කළ දෝණී | Kon Kala Doni
රු1,480.00 Original price was: රු1,480.00.රු1,332.00Current price is: රු1,332.00.
හිතුවක්කාර පුත්තු | Hithuwakkara Puththu
රු1,190.00 Original price was: රු1,190.00.රු1,071.00Current price is: රු1,071.00.
පළවෙනියා | Palaweniya
SKU:
9789559972426
Categories: New Arrivals, Novels
Tags: love Story novel, pothak.lk, Romance Novel, Sinhala Novel, Young Adult Fiction | යොවුන් නවකතා, ටශේන් ප්‍රකාශන | Tashen Prakashana
3 in stock
12
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
පළවෙනියා | Palaweniya
අලී පත ටෙඩියව බෙල්ල මැද්දෙන් අල්ලලා අයින් කරලා මං හිමායගෙ ඇඟට අත තිබ්බා, ටෙඩියව අයින් කරපු හින්දද කොහෙද කෙල්ල නිදිමතේම මගේ ඉන වටේ අත් දෙක දාගෙන මට තුරුලු උනා.
දැන්නම් ඉතිං වජිරා ආන්ට් ආවොත් සොරීම තමයි.
හෙට උදේට මට හිමායාව බන්දලා දෙයි.
*..ඒයි …. හිමායා… නැගිටපන් මචං,, මං මේ උඹේ අතිජාත මිත්‍රයා…. තවත් බලන් ඉඳලා බැරි හින්දම කෙල්ලගෙ අතින් අල්ලා හොලවලා මං කෑ ගැහුවා.
*.. අනේ අම්මි, දැන්මම කිරි බොන්න බෑ… මට තව ටිකක් නිදාගන්න ඕන..”
හුටා.. හිමායා හිතන් ඉන්නෙ මං වජිරා ආන්ට් කියලා. මෙහෙම ගියොත් නම් ස්පුන්ට වෙන දේ ස්පුන්ම දන්නෙ නෑ.
*…මං අම්මි නෙමෙයි මචං, මං ස්පුන්…”
මං ටිකක් හයියෙන් කෑ ගහද්දි හිමායගෙ ඇස් දෙක ඇරුනා. නිදිමතේම මාව දැකපු ගමන් කෙල්ලට උතුර දකුණ මාරු වුනා.
About the Book
| Book Name | : | පළවෙනියා | Palaweniya |
| Author | : | යෞවන සමින්ද්‍ර රත්නායක | Yawwana Sameendra Rathnayaka |
| Translater | : | |
| ISBN | : | 9789559972426 |
| Publisher | : | ටශේන් ප්‍රකාශන | Tashen Prakashana |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “පළවෙනියා | Palaweniya” Cancel reply

Reviews
There are no reviews yet.