තරුමල් හැඩුවා රහසේ | Tharumal Haduwa Rahase
රු1,390.00 Original price was: රු1,390.00.රු1,251.00Current price is: රු1,251.00.
සීත ඉහිරුණු හීන වැහි තීරේ | Seetha Ihirunu Heena wahi theere
රු1,800.00 Original price was: රු1,800.00.රු1,620.00Current price is: රු1,620.00.
පිරිනිවන් කඳු පාමුල | Piriniwan Kandu Pamula
3 in stock
20
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
පිරිනිවන් කඳු පාමුල | Piriniwan Kandu Pamula
දෙකොපුල් පුරා කඳුළු බිදු වගුරවමින් සෝමපාලවද ඇදගෙන පිටතට දිවූ ගුණවතී කාත් කවුරුවත් නොමැති තැනක නතර වූවාය. මතක ඇති දවසක සෝපාලගේ මුහුණ දෙස එක එල්ලේ නොබැලූ ගුණවතී ආපසු හැරුණේ සෝමපාලගේ ඇස් දෙක දෙසම බලාගෙනය.
ඒ අවිහිංසක දැස් කඳුලින්ම බොර පැහැයට හැරී තිබුණි. මොහොතක් සෝමපාල දෙස එක එල්ලේ බලා හුන් ගුණවතී, සෙමෙන් ඔහුගේ අතගෙන ඇගේ කෙසඟ පියයුරක් මතතබා ගත්තාය.
කිසියම් නුහුරු තෙත් ගතියක් ඒ තන්පුඩු මත තැවරි ඇති වග එකෙණෙහිම සෝපාලයේ ඇගිලි තුඩු වලට දැනුණි. සීරුවෙන් අත මුදාගත් ඔහු ඒ ඇඟිලි තුඩු දෙස මෙන්ම ඇගේ පියයුරු දෙස ද වීමසිල්ලෙන් බැලීය.
ඇගේ හැට්ටය සහ තමාගේ ඇගිලි තුඩු පෙගි ඇත්තේ මව්කිරෙන් බව ඊළඟ මොහොතේ සෝමපාලට වැටහිණි.
About the Book
| Book Name | : | පිරිනිවන් කඳු පාමුල | Piriniwan Kandu Pamula |
| Author | : | රන්දික කඩවතආරච්චි | Randika Kadawathaarachchi |
| Translater | : | |
| ISBN | : | 9786245577095 |
| Publisher | : | Reading Planet |
| Pages | : | 300 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “පිරිනිවන් කඳු පාමුල | Piriniwan Kandu Pamula” Cancel reply

Reviews
There are no reviews yet.