ලෝනාඩුන් | Lorna Doon
ලෝනාඩුන් | Lorna Doon Original price was: රු650.00.Current price is: රු585.00.
or up to 4 X රු90.00 with Payzy Payzy
Back to products
ආලවී | Alavee
ආලවී | Alavee Original price was: රු800.00.Current price is: රු720.00.
or up to 4 X රු90.00 with Payzy Payzy

පුංචි ගැහැනු ළමයි | Punchi Gahanu Lamai

Original price was: රු400.00.Current price is: රු360.00.

or up to 4 X රු90.00 with Payzy Payzy

1 in stock

13 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

පුංචි ගැහැනු ළමයි | Punchi Gahanu Lamai

 

ගැහැනු ළමයින්ගෙන් වැඩිමලා මාගරට්ය…මාගරට් ඇගේ නම වුවත් හැමදෙනාම ඇයට කීවේ මෙග් කියාය. මාගරට්⁣ට දැන් වයස අවුරුදු දහසයකි. ඇය පැහැපත්ය පිරිපුන්ය.

ඇයට බාල සහෝදරියගේ නම් ජොසපින්ය. සුරතලයට ජෝය. ඇයට වයස අවුරුදු පහළොවකි. කෙට්ටු කෙල්ලක් වන ඈ උසය. අශ්ව පැටියකුගේ පෙනුමය. ඇයගේ දිගු කෙස් වැටිය අලංකාර වූවත් එය ගුලි ගැසී තිබුණි.

එලිසබෙත් කවුරුත් හැඳින්වූයේ බෙත් නමින්ය. ඇය පවුලේ තුන්වැනියා වූ අතර වයස අවුරුදු දහතුනකි. සිනිඳු සමකට හිමිකම් කියන ඇයගේ දෑස් දීප්තියෙන් බැබළෙන්නීය. ඈ කොහොමත් ලැජ්ජාශීලිය.

ගැහැනු ළමයින්ගෙන් බාලයා වූයේ එමීය. ඇය පවුලේ බඩ පිස්සිය නිසා කාගෙත් අවධානය යොමු විය. ඇය හිම පැහැයෙන් යුතුවිය. උරහිස් තෙක් වැටෙන ඇයගේ කෙස් කළඹ රන් පැහැයෙන් යුතුය. ලෝකයම ආදරය කරන ඇමෙරිකානු ජාතික ලුසියා එම්. ඕල්කට් (1832-1888) ගත් කතුවරිය විසින් විරචිතLittle Women කෘතියේ එන පුංචි ගැහැනු ළමයින් හතර දෙනායි ඒ. ඔවුන්ගේ ජිවිතවල ඇති අපූර්වත්වය, සදාකාලිකවම ගැහැනු සුන්දරත්වයයි. ළමයින්ගේ ජීවිතයේ සුන්දරත්වයයි.

About the Book

Book Name : පුංචි ගැහැනු ළමයි | Punchi Gahanu Lamai
Author : Louisa M.alcott
Translater : ජනප්‍රිය ජයසිංහ | Janapriya Jayasinghe
ISBN : 9789556768633
Publisher : සුසර ප්‍රකාශකයෝ | Susara Publications
Pages :
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “පුංචි ගැහැනු ළමයි | Punchi Gahanu Lamai”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.