පීඩිතයෙක් නොවන්න වීරයෙක් වෙන්න | Pidithayek Nowenna Weerayek wanna
පීඩිතයෙක් නොවන්න වීරයෙක් වෙන්න | Pidithayek Nowenna Weerayek wanna Original price was: රු1,400.00.Current price is: රු1,260.00.
or up to 4 X රු222.50 with Payzy Payzy
Back to products
පොහොසත් වන්න සතුටින් සිටින්න | Be rich & Happy
පොහොසත් වන්න සතුටින් සිටින්න | Be rich & Happy Original price was: රු1,200.00.Current price is: රු1,080.00.
or up to 4 X රු222.50 with Payzy Payzy

බලනගල වලව්ව | Balanagala Walauwa

Original price was: රු990.00.Current price is: රු890.00.

or up to 4 X රු222.50 with Payzy Payzy

1 in stock

20 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

බලනගල වලව්ව | Balanagala Walauwa

“ඉතිහාස කතාව මෙහෙමයි නෝනේ…”

“මේ වලව්වේද.”

“ඔව්. මේ වලව්වේ නම හැදුන හැටි මම මුලින් ම කියන්නම්, දැන් මහත්තයෝ ඉතිහාසේ ගත්තම ඕන් දුටුගැමුණු රජතුමාගේ කාලෙටම යනවා. ඉස්සර ඔය දුටුගැමුණු රජතුමා යුද්දෙට යනකොට මහන්සි හරින්න කියලා ඔය නලගුනාවට ගිහින් තියෙනවා. තලගුනාව කියන්නේ මහත්තයෝ ඔය අල්ලපු කන්ද නියෙන්නේ වෙහෙරගල කන්ද. ඔය කන්දෙ නියෙන දාගැබ ඔතන ඔය දාගැබ හදලා තියෙන්නේ දුටුගැමුණු රජතුමා නෙව. දුටුගැමුණු රජතුමා ඉතින් ඔතන ආරක්ෂිතව ඉන්නකොට රජතුමාගේ ආරක්ෂාවට හිටපු සෙබලු සතුරු හමුදාව එනවද කියල බලලා තියෙන්නේ මේන් මේ කන්ද මුදුනේ ඉදලා. ඔන්න ඔහොම තමයි මේ ගල බැලුම්ගල නැත්තම් බලන ගල කියලානම් වෙලාතියෙන්නේ, ඉතින් ඕක ඔය දුටුගැමුණු රජ කාලේ ඉඳන්ම බලන ගලක් විදිහට පාවිච්චි කොරලා තියෙනවා. කොහොමින් කොහොම හරි මේ කන්දට බලනගල කියන නමත් වැටිලාඉතින් ඔන්න ආපහු වන්නේ රාජසිංහ රජතුමාගේ කාලෙට ඔය රාජසිංහ රජතුමාන

ඉංගිරිසි එක්ක සටන් කරනකොට හැංගිලා ඉන්නමේ ප්‍රදේශය භාවිතා කරල තියෙනවා. මේ කන්ද මුදුනේ ඉඳන් බැලුවම හතර වටේම කඳු පන්ති පේනවා ගෙන්වා ඉතින් ඕවගෙන් සංඥා හුවමාරු කරගෙන තමයි ඉංගිගෙන් ආරක්ෂාවෙලාතියෙන්නෙන් ඔය රාජසිංහ රජ්ජුරුවොන්ට තේරිලානියෙනවා නුවර නියෙන ඔය දළදා මාලිගාවට වඩා මෙහන මේ බලනගල වටපිටාව ආරක්ෂිතයි කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි රාජසිංහ රජ්ජුරුවොන්ගේ කාලේ මේ බලනගල වලව්ව හදලා තියෙන්නේ.”

අම්මේ කියන්නේ මේ වලව්ව ගොඩක් පරණ එකක්නෙ.? “නැතුව නැතුව නෝනේ. ඇයි නෝනේ ඒ වංගියක් දැනගෙන උන්නේ නැද්ද”

About the Book

Book Name : බලනගල වලව්ව | Balanagala Walauwa
Author : ප්‍රාර්ථනා බණ්ඩාර | Prarthana Bandara
Translater :
ISBN : 9789550589197
Publisher : නෙත්රෝ ප්‍රකාශන | Nethro Prakashana
Pages : 224
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “බලනගල වලව්ව | Balanagala Walauwa”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.