සිටුවර මොන්ත ක්‍රිස්තෝ | Situwara Montha Kristo
සිටුවර මොන්ත ක්‍රිස්තෝ | Situwara Montha Kristo Original price was: රු1,050.00.Current price is: රු945.00.
or up to 4 X රු292.50 with Payzy Payzy
Back to products
ලෝනාඩුන් | Lorna Doon
ලෝනාඩුන් | Lorna Doon Original price was: රු650.00.Current price is: රු585.00.
or up to 4 X රු292.50 with Payzy Payzy

බිහිසුණු සාර් ජෝශෆ් ස්තාලින් | Bihisunu Sar Joshaph Sthalin

Original price was: රු1,300.00.Current price is: රු1,170.00.

or up to 4 X රු292.50 with Payzy Payzy

1 in stock

13 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

බිහිසුණු සාර් ජෝශෆ් ස්තාලින් | Bihisunu Sar Joshaph Sthalin

 

දිළිඳු බේබදු සපතේරුවකුගේ පුතෙකු වූ ස්තාලින් ජර්මනියේ සිට සහලින් දක්වා විහිදී පැතිරුණු හිරු නොබසින කොමියුනිස්ට් අධිරාජ්‍යයක් ගොඩනැගුවේය. හිට්ලර්ගේ පාර්ලිමේන්තුව මුදුනේ දෑකැති මිටි රතු කොඩිය එසවූයේය. ලී නඟුලින් සී සෑ රුසියාව පරමාණු බලවතකු බවට පත් කළේය. ලෝකය ගමන් කරමින් සිටි මග වෙනස් කළේය. දිරා ගිය කැප් තොප්පියක්, තමා විසින්ම අලුත්වැඩියා කරගෙන තිබූ ගෙවී ගිය සපත්තු කුට්ටමක්, පරණ වූ අර්ධ හමුදා නිල ඇඳුමක් හා ලෝක මහා බලවතකු මව්බිමට දායාද කොට යන්නට ගියේය.

ස්තාලින් හරහා මේ කියන්නේ ඔක්තෝබර් විප්ලවයේ ඉතිහාසයයි. රුසියාවේ සමාජවාදය ගොඩනැගීමේ විසිතුරු කතාවයි. සෝව්යට් දේශයේ ඉතිහාසයයි. 20 වන සියවසේ පළමු අර්ධයේ ලෝක ඉතිහාසයයි.

නොඇසූ දේ බොහෝ ඇති මේ කතාව කියවීම නවමු අත්දැකීමක් වනු ඇත.

About the Book

Book Name : බිහිසුණු සාර් ජෝශෆ් ස්තාලින් | Bihisunu Sar Joshaph Sthalin
Author : එච්. ජයරත්න | H. Jayarathna
Translater :
ISBN : 9786246451448
Publisher : සුසර ප්‍රකාශකයෝ | Susara Publications
Pages : 496
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “බිහිසුණු සාර් ජෝශෆ් ස්තාලින් | Bihisunu Sar Joshaph Sthalin”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.