සේලවී | Selavee
සේලවී | Selavee Original price was: රු800.00.Current price is: රු720.00.
or up to 4 X රු281.25 with Payzy Payzy
Back to products
ගුවන් විදුලියේ නොඇසූ රස කතා 2 | Guwan viduliyen noeasu rasa katha 2
ගුවන් විදුලියේ නොඇසූ රස කතා 2 | Guwan viduliyen noeasu rasa katha 2 Original price was: රු975.00.Current price is: රු878.00.
or up to 4 X රු281.25 with Payzy Payzy

මකරානන්දය | Makaranandaya

Original price was: රු1,250.00.Current price is: රු1,125.00.

or up to 4 X රු281.25 with Payzy Payzy

2 in stock

13 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

මකරානන්දය | Makaranandaya

 

“ඈ බං අක්කෙ උඹට මොකෝ ඒ දවස්වල රන් බණ්ඩයියටම හිත ගියෙ?”

 

ඉද්ද ගැසුවා සේ නැවතුනු මෝල්ගස පුදුමයෙන් මෙන් සුගුනී දෙස බලා හති හලමින් බිත්තියට හේත්තු වූයේය. රන්මැණිකා විටක් කෑවේ ඉන් පසුවය.

 

“උඹට කියන්න සුගුනො මං ගියා පෙරහැරක් බලන්ට.”

 

රන්මැණිකා කියන්නේ මින් පෙර නොකියූ කතාවකි. සුගුනී පිල මත්තේ හරි බරි ගැසුනාය. රන්බණ්ඩා මුණගැසුනේ පෙරහැරක් බලන්නට ගොස් බවක් සුගුනී මේ වනතෙක් දැන සිටියේ නැත.

 

“ඔන්න මුලින්ම ආවා කස කාරයො. දිගට හරහට චට පට චට පට ගගා කස පාරවල් දිදී එනකොට බලන්ට බය හිතුන. මං බැලුව මේකද යකෝ මේ හැම එකාම වරුණා කොරන පෙරහැර කියල. ඊළඟට ආවේ ගිනිබෝලකාරයෝ උන් ලවක් දෙවක් නැතුව ගින්දර කරකවන්ට තියා ගත්තා. මට තවත් බය හිතුන. තව ඉස්සරහට මොක්කු එයිද දන්නෑ කියල. ඉතිං මං හදිස්සි වෙලා කලබලෙන් නොදන්න කොමට ගිනිබෝලකාරයෙක්ව බදා ගත්ත. ඊට පස්සෙ තමයි එන්ට තියා ගත්තේ බෙර කාරයොයි තාලම් කාරයොයි ආඩම්බරේට ඇවිදින අලි ඇත්තුයි දිලිසෙන වෙස් තට්ටුව ඉහට දමා ගත්තු නැට්ටුවොයි. නෛයිඅඩිකාරයොයි. අනේ මං පෙරහැරේ ලස්සන දැක්කේ ඊට පස්සෙයි බුදු නංගියෙ. ඒත් එතකොට මං ඉක්මං වෙලා ගිනිබෝල කාරයෙක් බදාගෙන අහවරයි. දැං ඉතිං නිතරෝම පිච්චි පිච්චි ජීවත් වෙනව.”

 

සුගුනී බුලත් කෙළ පහරක් සමඟ හිනාවක් මිදුල මැද්දට විද්දාය….

About the Book

Book Name : මකරානන්දය | Makaranandaya
Author : විරාජිනී තෙන්නකෝන් | Wirajini Thennakoon
Translater :
ISBN : 9789553112491
Publisher : සරසවි ප්‍රකාශකයෝ | Sarasavi prakashana
Pages : 380
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “මකරානන්දය | Makaranandaya”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.