So My Love - Sinhala Novel
So My Love - Sinhala Novel Original price was: රු2,250.00.Current price is: රු2,025.00.
or up to 4 X රු213.75 with Payzy Payzy
Back to products
සඳරාක්ෂ | Sandaraksha
සඳරාක්ෂ | Sandaraksha Original price was: රු1,250.00.Current price is: රු1,125.00.
or up to 4 X රු213.75 with Payzy Payzy

මචං | Machan

Original price was: රු950.00.Current price is: රු855.00.

or up to 4 X රු213.75 with Payzy Payzy

6 in stock

17 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

මචං | Machan

 

මේ අතර අකිර පාලු නිවසක සිටියි.ඔහුගේ අත පය ගැට ගසා පුටුවක තබා සිටි කෙනෙක් වීඩියෝ කරන අතර තව කෙනෙක් මුහුණ කලු පැහැති ආවරනයකින් වසාගෙන පිහියක් අතේ තබා ගෙන සිටියි.
”මාව නිදහස් කරපියව්”
අකිර වැ‌රෙන් කෑ ගසයි.
”ආයේ කෑ ගැහුවොත් උඹ ඉවරයි.”
”මම කෑ ගහනවා…මගේ තාත්තා දාඩිය මහන්සියෙන් හම්බ කරපු
සල්ලි තොපිට දෙන්නේ නෑ යකෝ”
”කෑ නොගහ හිටපිය”
වීඩියෝ කරන කෙනා පවසයි.
”බෑ මම කෑ ගහනවා කාලකන්නි යක්කු”
අකිර නැවත බෙරිහන් දෙයි.
”යකෝ වීඩියෝ කරලා ඉවරයි. එළියට ඇහෙන්න කෑ ගහන්න එපා”
අකිරගේ මිතුරු බුද්ධික පවසයි.
”ඉවරනම් කියපංකො යකෝ මේ මඟුල ඔළුවේ දාගෙන ඉන්න බෑ දාඩිය දානවා”
දුලංජන සිනහවි එමින් මුහුණ ආවරණය ගලවයි.
”යකෝ මේ වීඩියෝ කෝල් එහෙමනම් ගන්න බෑ ‌හොඳේ
ඔනෙනම් ඔය ගත්ත වීඩියෝව යවපන් තාත්තට”
”ඇයි ඒ”
”මට හිනා යයි බං”
අකිර පැවසීය.

About the Book

Book Name : මචං | Machan
Author : තාරු රාජපක්ෂ | Tharu Rajapaksha
Translater :
ISBN : 9786249447424
Publisher : කර්තෘ ප්‍රකාශන | Self Published
Pages : 208
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “මචං | Machan”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.