The Red Note | අවසන් රතු නිවේදනය
රු1,320.00 Original price was: රු1,320.00.රු1,188.00Current price is: රු1,188.00.
මකර අධිරාජ්‍යය | The Dragon Empire
රු1,280.00 Original price was: රු1,280.00.රු1,152.00Current price is: රු1,152.00.
මමද කපුවා උඹද කපුවා | Mamada Kapuwa Ubada Kapuwa
SKU:
9786246813048
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Sinhala Novel, රැජින ප්‍රකාශකයෝ | Rejina Publishers
37 in stock
14
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
මමද කපුවා උඹද කපුවා | Mamada Kapuwa Ubada Kapuwa
චීත්තෙ අරගෙන වැල ළඟට ගියා විතරයි දැකපු දේට මට කෑගැහුණා.
මලහත් වලාමයි, ජයවර්ධන පරම්පරාවටම දැලි ගෑවුණා හා සමානයි.
මම යද්දිම වගේ සීයා සරම උස්සලා හරි ලස්සනට කැහැපොට ගහගෙන පොල් ගෙඩියක් ලෙලි ගහන්න පහත් වුණා තමයි.
ඒත් ඉතින් යටට මොකුත් ඇඳලා නෑ කියාපන්කෝ.
සුදු පාට පශ්චාත් පෙදෙස හරිම අලංකාරයි. බුදු සියේ, ඔයා ඔය අපේ පරම්පරාව අනුභව කරන විදිහට නම් මට කසාදයක්වත් කරගන්න බැරිවෙයි.
කොටට අඳිනවා නම් අමතක නොකර යටට අඳින්න කියන්නෙ ඕකට තමයි.
මෙව්වා මටම පේනවනේ.
සේදිරිස් දැන් ඕනෙවට වැඩියි. මතකෙ නම් අන්තිමයි.
වෙලාවට මම මෙතනට ආවේ.
වෙන කෙනෙක් ආවා නම්…
About the Book
| Book Name | : | මමද කපුවා උඹද කපුවා | Mamada Kapuwa Ubada Kapuwa |
| Author | : | ධනුෂි බණ්ඩාර | Dhanushi Bandara |
| Translater | : | |
| ISBN | : | 9786246813048 |
| Publisher | : | රැජින ප්‍රකාශකයෝ | Rejina Publishers |
| Pages | : | 168 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “මමද කපුවා උඹද කපුවා | Mamada Kapuwa Ubada Kapuwa” Cancel reply

Reviews
There are no reviews yet.