Hey මින්නලේ | Hey Minnale
Hey මින්නලේ | Hey Minnale Original price was: රු2,900.00.Current price is: රු2,610.00.
or up to 4 X රු438.75 with Payzy Payzy
Back to products
ෆැන්ටසි | Fantasy
ෆැන්ටසි | Fantasy Original price was: රු1,000.00.Current price is: රු900.00.
or up to 4 X රු438.75 with Payzy Payzy

මීදුම් වලව්ව | Meedum Walauwa

Original price was: රු1,950.00.Current price is: රු1,755.00.

or up to 4 X රු438.75 with Payzy Payzy

16 in stock

10 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

මීදුම් වලව්ව | Meedum Walauwa

 

” මගේ ටෙලි ඩ්‍රාමා ස්ක්‍රිප්ට් එකට අවශ්‍ය කරුණු හොයන්න තමයි මං මෙහේට ආවේ. මට මීදුම් වලව්ව ගැන සීයා කියපු සමහර දේවල් නිසා ලොකු පුදුමයක් ඇති උනා. අහම්බෙන් වගේ මේ පැත්තට ඇවිදගෙන ආවේ මේ පරිසරය හරි ලස්සන නිසා. ඒත් එදා ඔයාව දැක්කට පස්සේ මට මොකක් දෝ අමුත්තක් දැණුනා. එදා රෑ සීයා මට මීදුම් කුමාරිහාමිම්ගේ ෆොටෝ එකක් පෙන්නුවා.

මීදුම් කුමාරිහාමි ගැන අහලා තිබුණු දේවල් එක්ක. මේ වලව්වේ සිද්ධවුනා කියලා සීයා කියපු දේවල් එක්ක ඔයාගේ රූපේ මීදුම් කුමාර්හාමිට මේ තරම්ම සමීප වීම ගැන මගේ හිතේ ඇතිවුනේ පුදුමයක්. ඒක කිසි කෙනෙකුට විශ්වාස කරන්න බැරි වෙයි. අද මං මේ කන්දට ආවේ ඔයාව දකින්න උවමනාවෙන්ම විතරයි. සොරි ආන්‍යා ඔයා කතා කරන්න බැරි කෙනෙක් කියලා මං දැනගෙන හිටියේ නෑ. මේ කවුරුවත් ඔයා ගැන දන්නෙ නෑ.. ඒ කොහොමද? ඔයා කාගේ කවුද?”

About the Book

Book Name : මීදුම් වලව්ව | Meedum Walauwa
Author : දිල්රුක්ෂි ගමගේ | Dilrukshi Gamage
Translater :
ISBN : 9786245673582
Publisher : සිතුවිලි ප්‍රකාශකයෝ |Sithuwili Publications
Pages : 504
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “මීදුම් වලව්ව | Meedum Walauwa”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.