මිණි කොඩොල් | Mini Kodol
මිණි කොඩොල් | Mini Kodol Original price was: රු1,550.00.Current price is: රු1,395.00.
or up to 4 X රු531.25 with Payzy Payzy
Back to products
රුද්‍රායු | Rudrayu
රුද්‍රායු | Rudrayu Original price was: රු1,900.00.Current price is: රු1,520.00.
or up to 4 X රු531.25 with Payzy Payzy

යෙලෝ ගුරු | Yellow Guru

Original price was: රු2,500.00.Current price is: රු2,125.00.

or up to 4 X රු531.25 with Payzy Payzy

10 in stock

14 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

යෙලෝ ගුරු | Yellow Guru

 

“කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත්, ප්‍රේමය මට නැති නම් මේ හිස්තැනැත්තෙක්මි.”

ආත්මීයයන් දැනෙන්නේ ඇතුල්වනවාට වඩා පිටවන විටදීය… අවර්ණිත ප්‍රේමය මත වර්ණ තවරා ප්‍රේමණීය සිතුවමකට ජීවමය ගුණය එක්කාසු කරන්නාට බාල බොළදියක් මෙන් පෙම් බඳින බව ඒකාන්තය!

සමුගන්නට අන් යමක් නැත… අන් කිසිවක්ම නැත…

අවිනිශ්චිතයක් මත රැදෙමින් ප්‍රේමය හමුවිය හැකි වගත්, සුවදායි එක් නිමේෂයක් තුළ කිමිඳී ඊළඟ නිමේෂයේදී අතුරුදන්ව සැඟව යා හැකි වගත්, අවසන රිදුම් හා මතක හැර අවශේෂ කිසිවක් නොවන වගත් මම දනිමි…

About the Book

Book Name : යෙලෝ ගුරු | Yellow Guru
Author : ලින්ඩා ජයලත් | Linda Jayalath
Translater :
ISBN : 9789557012421
Publisher : අරටුව ප්‍රකාශන | Aratuwa Book Publishers
Pages : 592
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “යෙලෝ ගුරු | Yellow Guru”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.