ගෙජ්ජි | Gejji
ගෙජ්ජි | Gejji Original price was: රු1,350.00.Current price is: රු1,215.00.
or up to 4 X රු393.75 with Payzy Payzy
Back to products
නිල් ලිට්මස් | Nil Litmus
නිල් ලිට්මස් | Nil Litmus Original price was: රු750.00.Current price is: රු675.00.
or up to 4 X රු393.75 with Payzy Payzy

රුද්‍රාක්ෂ | Rudraksha

Original price was: රු1,750.00.Current price is: රු1,575.00.

or up to 4 X රු393.75 with Payzy Payzy

41 in stock

13 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

රුද්‍රාක්ෂ | Rudraksha

 

මෙම සියලු කරුණු විතාග්‍ර මනසින් ග්‍රහණය කරගත් රුද්‍ර පුස්කොළ පොත වසා දමා සිය උඩුකය වැසෙන්නට ඇඳ උන් ටී ෂර්ටය ගලවා දැම්මේය. ඉන් පසු ඔහු පද්මාසනාරූඪ විය. දැන් ඔහුගේ කඳ කෙලින්ය.පළල් උරහිස් මත ඔහුගේ කෙස්වැටි ස්පර්ශ වී ඇත. මාංශ පේශි එකින් එක තදව ගිය අත්වල මස් ගොබ අස්සෙන් හිර වී ඇත්තේ රුද්‍රාක්ෂ වළල්ලයි. ඔහු සෙමෙන් එක අතක් මත අනෙක් අත තබා දෙඇස් වසා ගත්තේය. දුවිලි ඇල්ල අසළ විශ්ව ශක්ති කේන්ද්‍රය හා ඔහු මනසින් සම්බන්ධ විය. ඔහුගේ කශේරුකාව, සුසුම්භාව ආදී සියල්ල හරහා ඔහු විශ්වයෙන් ඇදී එන ශක්ති කදම්භය උරාගනිමින් උන්නේය. ඉන් අනතුරුව තාරකා දොරටු පිළිබඳව සිය අධනාත්මික ශක්තියෙන් විමසන්නට විය. ඔහුගේ මනස⁣ට ග්‍රහණය වූ එකම ස්ථානය දූවිලි ඇල්ල පමණකි. ඒ තරම් ඒ ශක්ති කේන්ද්‍රය බලගතු විය.

About the Book

Book Name : රුද්‍රාක්ෂ | Rudraksha
Author : ප්‍රාර්ථනා බණ්ඩාර | Parthana Bandara
Translater :
ISBN : 9786246889005
Publisher : නේජා ප්‍රකාශකයෝ | Neja Publishers
Pages :
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “රුද්‍රාක්ෂ | Rudraksha”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.