සාරාගේ ගෙත්තම | Sarage Geththama
රු1,580.00 Original price was: රු1,580.00.රු1,422.00Current price is: රු1,422.00.
ප්ලීස් | Please
රු500.00 Original price was: රු500.00.රු450.00Current price is: රු450.00.
රුදු හදැති පෙම්වතා | Rudu Hadathi Pemwatha
SKU:
9786246881405
Categories: New Arrivals, Novels, Translation
Tags: pothak.lk, Sinhala Novel, Sinhala Translation, Young Adult Fiction | යොවුන් නවකතා, සූරිය ප්‍රකාශකයෝ | Sooriya Publishers
2 in stock
18
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
රුදු හදැති පෙම්වතා | Rudu Hadathi Pemwatha
නමුත් ජනේලයේ ඇති යකඩ කූරු… ඒවායින් කියැවුණේ සිරගෙයක් ගැන ය.
සිරගෙයක්?
මා පියවි සිහියට පත්වන්නාක් මෙන් දැනුණි. මෙය සිහිනයක් නොවේ. මා තවමත් මෙහි ය. මා ඔහු සමඟ ඇඳක වැතිර සිටි අතර අපි… පෙම්වතුන් වී….. සිටියෙමු. පෙම්වතුන්? ඒ වචනයට කරන මොනතරම් නිග්‍රහයක්ද?
මා නැඟිටීමට උත්සාහ කළ ද, ඔහු මාව තද කර අල්ලා ගත්තේ ය.
“මේක ඇත්ත වෙන්න බැහැ,” මම කීවෙමි.
ඔහුගේ හඬ පහත් සහ ජයග්‍රාහී විය. “ඒත් මේක තමයි ඇත්ත. දැන් පසුතැවිලි වෙලා වැඩක් නැහැ කේට්. ඒක සිද්ද වෙලා ඉවරයි.”
About the Book
| Book Name | : | රුදු හදැති පෙම්වතා | Rudu Hadathi Pemwatha |
| Author | : | විකටෝරියා හෝල්ට් | Victoria Holt |
| Translater | : | ක්‍රිශානි සඳමාලි මුණසිංහ | Krishani Sandamali Munasinghe |
| ISBN | : | 9786246881405 |
| Publisher | : | සූරිය ප්‍රකාශකයෝ | Sooriya Publishers |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “රුදු හදැති පෙම්වතා | Rudu Hadathi Pemwatha” Cancel reply

Reviews
There are no reviews yet.