එපා නොකළ මැන | Epa Nokala Mana
රු1,300.00 Original price was: රු1,300.00.රු1,170.00Current price is: රු1,170.00.
ඉරබටු තරුවේ | Irabatu Tharuwe
රු1,200.00 Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.
ලෙනගල බංගලාව | Lenagala Bangalawa
SKU:
9786245768950
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Sinhala Novel, Young Adult Fiction | යොවුන් නවකතා, තාරා ප්රකාශකයෝ | Thara Publishers
5 in stock
10
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
ලෙනගල බංගලාව | Lenagala Bangalawa
ස්….ස්….ස්….
ඒ හඬ නැවතත් ඇසේ. රුකීගේ දැස් හඬ ආණ දිශාව සොයයි. විදුලියක් සමඟ මහා පුපුරා ගියේ රුකීගේ පැනයන්ට පිළිතුරු දෙන්නට මෙහි. රුකීගේ කාමරයේ වීදුරු ජනේලයක් යාන්තම් විවරව ඇත. රුකී සැදෑවේ ජනේල් වසා ඇති බව හොඳින්ම දුටුවාය. ඒත් ජනේලය ඇරියේ කවුරුන්ද… එහෙත් එයින් කිසිවකුට ඇතුළට වන්නට නොහැකිවන සේ ග්රීල් ගසා ඇති නිසා රුකීගේ සීතට තරමක සහනයක් දැනුණේය.වී සහහය පැවතියේ ඊළඟ අකුණට ප්රථම පැමිණි විදුලි වළිය පැමිණෙනතුරු පමණි.යාන්තමට විවරව ඇති ජනේලයෙන් කහ පැහැයෙන් දිළිසෙන ඇස් දෙකක් දුටු රුකී භීතියෙන් කෑ ගැසුවාය. එය බළලෙකුගේද එසේත් නැතිනම්..?
About the Book
| Book Name | : | ලෙනගල බංගලාව | Lenagala Bangalawa |
| Author | : | ප්රියා සජීවනී ෆොන්සේකා | Priya Sajiwani Fonseka |
| Translater | : | |
| ISBN | : | 9786245768950 |
| Publisher | : | තාරා ප්රකාශකයෝ | Thara Publishers |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “ලෙනගල බංගලාව | Lenagala Bangalawa” Cancel reply

Reviews
There are no reviews yet.