ආවර්ජනා | Awarjana
ආවර්ජනා | Awarjana Original price was: රු970.00.Current price is: රු873.00.
or up to 4 X රු270.00 with Payzy Payzy
Back to products
ඒක ඇත්තටම අළු පාට හදවතක් | Eka Eththatama Alupata Hadawathak
ඒක ඇත්තටම අළු පාට හදවතක් | Eka Eththatama Alupata Hadawathak Original price was: රු800.00.Current price is: රු720.00.
or up to 4 X රු270.00 with Payzy Payzy

වයිපරේගේ ඩයරිය | Waiyarege Diariya

Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

or up to 4 X රු270.00 with Payzy Payzy

7 in stock

10 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

වයිපරේගේ ඩයරිය | Waiyarege Diariya

 

අද තමයි දරුණුම සිද්ධියක් වුණේ. හිලර් මැඩම් එක්ක මගේ මේ සීතල යුද්ධය අස්සේ මෙන්න අපේ මනුස්සයා මට හොරෙන් වෙන කොහේ හරි දියවෙන්න හදනවාදෝ
කියලා සැකයක් ආවා අද. ඇත්තටම මොකීද මේ නෙත්මි කියන්නේ.? බුදු අම්මෝ ඒකිගේ වොයිස් එක. හරියට නිකන් වීදුරු වළලු හතරක් එකට හැප්පෙනවා වගේ කිංකිණි වොයිස් එකක්නේ. ඒ අස්සේ ඒකිගේ හුරතලේ ඇහිලා මගේ ඇගේ ලේ ධාතුව රත් වෙලා ඇවිස්සුණා. ඒකි එෆ්.එම්. එකක වැඩ කරන එකික්ද මේ හැටි හුරතල් වෙන්න හදන්නේ..? බලමුකෝ අපි. ඉස්සරහට ටිකක් මීටරෙන් ඉන්න ඕනේ. මේකාව නම් ෂුවර් මට. නැට්ටිච්චියෝ තමයි ශුවර් කරන්න බැරි. මගේ
ඒත් ඔය වටේ කැරකෙන
රේඩාර් එකට අහුවුණා කියන්නේ ඉතින් සුදු කොඩි
දාලා තමයි නතර වෙන්නේ.

About the Book

Book Name : වයිපරේගේ ඩයරිය | Waiyarege Diariya
Author : නිශි බොතේජු | Nishee Boteju
Translater :
ISBN : 9786245808342
Publisher : නිශි ප්‍රකාශන | Nishee Publications
Pages :
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “වයිපරේගේ ඩයරිය | Waiyarege Diariya”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.