අදුන් ගිර | Adum gira
අදුන් ගිර | Adum gira Original price was: රු1,350.00.Current price is: රු1,215.00.
or up to 4 X රු191.25 with Payzy Payzy
Back to products
සුන්දර නතාෂා | Sundara Nathasha
සුන්දර නතාෂා | Sundara Nathasha Original price was: රු600.00.Current price is: රු540.00.
or up to 4 X රු191.25 with Payzy Payzy

වෙරොනිකා මැරෙන්න තීරණේ කරයි | Weronika Merenna thirane karai

Original price was: රු850.00.Current price is: රු765.00.

or up to 4 X රු191.25 with Payzy Payzy

1 in stock

12 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

වෙරොනිකා මැරෙන්න තීරණේ කරයි | Weronika Merenna thirane karai

සාමාන්‍යයෙන් ගැහැනියක අපේක්ෂා කරන සෑම දෙයක්ම පාහේ වෙරෝනිකා සතු බව පෙනේ. ඈ තරුණ ය. රූමත් ය. කඩවසම් පෙම්වතුන්ගෙන්ද ඈට අඩුවක් නැත. නැටුම් ගැයුම් ආදියට ප්‍රිය ය. ස්ථිර රැකියාව ද ඇත. එහෙත්, ඈ තුළ සතුට නැත. ජීවිතයේ කිසියම් දෙයක අඩුවක් ඈට දැනේ.

1997 නොවැම්බර් 11 වැනි දා ඈ සියදිව නසාගන්නට තීරණය කරන්නීය. නිදිපෙති අධික ප්‍රමාණයක් පානය කරන ඈ මියයාම වෙනුවට පිස්සන් කොටුවකදී සිහිය ලබයි. තවම ජීවතුන් අතර සිටියද ඈ පානය කළ බෙහෙත් සැරට මොළය සදකාලික අවදානමකට ලක් වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජීවිතය තව දවස් කිහිපයකට පමණක් සීමා වී ඇති බව වෛද්‍ය විශේෂඥවරු ඈට පෙන්නා දෙති.

About the Book

Book Name : වෙරොනිකා මැරෙන්න තීරණේ කරයි | Weronika Merenna thirane karai
Author : Paulo Coeiho
Translater : ගාමිණී වියන්ගොඩ | Gamini Weyangoda
ISBN : 9789553116185
Publisher : සරසවි ප්‍රකාශකයෝ | Sarasavi prakashana
Pages : 232
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “වෙරොනිකා මැරෙන්න තීරණේ කරයි | Weronika Merenna thirane karai”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.