ආදරණීය රිකාදෝ | Adaraniya Rikado
ආදරණීය රිකාදෝ | Adaraniya Rikado Original price was: රු850.00.Current price is: රු765.00.
or up to 4 X රු402.75 with Payzy Payzy
Back to products
අළු පාට ඇස් | Alu pata Es | The Gray Eye
අළු පාට ඇස් | Alu pata Es | The Gray Eye Original price was: රු1,400.00.Current price is: රු1,260.00.
or up to 4 X රු402.75 with Payzy Payzy

ශ්වේත නිද්‍රාව | Shewatha Nidrawa

Original price was: රු1,790.00.Current price is: රු1,611.00.

or up to 4 X රු402.75 with Payzy Payzy

17 in stock

20 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

ශ්වේත නිද්‍රාව | Shewatha Nidrawa

 

නැවත අවධි විය නොහැකි නිද්‍රාවකට පන්වන

රෝගයක්.

රෝගයට ගොදුරුවන සියල්ලන් සම විරූපී වී

නිද්‍රාව තුලම මිය යාමේ තත්වයත්.

වෛද්‍යවරුන්ට හෝ මරණ පරීක්ෂණ වලින් හෝ

තහවුරු කර ගැනීමට නොහැකි අභිරහසක්.

දාම ඝාතන රැල්ලක් බවට සැකයක්.

අපරාධ කරුගේ ලිපි රැගෙන එන අත්භූත

භයානක පෙනුමැති බකමූණෙක්.

අභිරහස විසදීමට භාරගන්නා දක්ෂ තරුණ

CID නිලධාරීන් දෙදෙනෙත්.

විමර්ශන අතරතුර හෙලිවන තවත් අභිරහස්

රැසක්..

තරුණ CID නිලධාරීන් දෙදෙනාට මේ අභිරහස

විසදා භයානක දාම ඝාතකයාව කොටු කර

ගැනීමට හැකි වේවිද

“වියරු දාම ඝාතන රැල්ලක හෝඩුවාවන් තුල

සැඟවුනු තළු සුදු සාක්ෂිය”

ශ්වේත නිද්‍රාව

 

About the Book

Book Name : ශ්වේත නිද්‍රාව | Shewatha Nidrawa
Author : ලක්ෂිණි ඩිල්රුක්ෂි | Lakshini Dilrukshi
Translater :
ISBN : 9786249487048
Publisher : ලක්ෂි ප්‍රකාශන | Lakshi Publishers
Pages : 336
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්වේත නිද්‍රාව | Shewatha Nidrawa”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.