ශිෂ්‍යත්ව පුනරීක්ෂණ අභ්‍යාස පොත් ත්‍රිත්වය | Shishyatva punarikshana abhyasa poth trithvaya

රු2,000.00

or up to 4 X රු500.00 with Payzy Payzy

12 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

ශිෂ්යත්වය නිසැකවම ජය ගන්නට ඔබේ පොඩිත්තාට ලබා දිය යුතුම, පුනරීක්ෂණ අභ්යාසය ඇතුළත් අපූර්වතව පොත් ත්රිත්ව රු.2000/= පමණයි.
(අවසන් මාස 3න ඇතුළත වඩාත් යෝග්ය වේ.)
🔴👉නොමිලේ වීඩියෝ පාඩම්, ආදර්ශ ප්රශ්න පත්ර කට්ටල, අතිරේක කියවීම්, ස්ටිකර් කාඩ්පත්, PDF වැඩ පත්රිකා අවසන් පිටුවේ ඇති Whatsapp සමූහයට එක්වීමෙන් ලබාගත හැක.
🩷ගණිතය
මිනිත්තු 25 මිශ්ර අභ්යාස 100ක්
(සංඛ්යා,එකතු කිරීම, අඩු කිරීම, භාග, ගුණ කිරීම, සංඛ්යා රටා, කාලය, බෙදීම, දුර හා දිග, මුදල්, පරිමාව හා ධාරීතාව, බර මැනීම, ගැටලු විසදීම, හැඩ හා ඝණ වස්තු, දත්ත හැසිරීස, දශම, දිශා, රෝම සංඛ්යා, කෝණ, සැලසුම් හා පරිමාණ රූප සියල්ලම ආවරණය වන පරිදි)
ගැටලු සියල්ලටම පිළිතුරු
💚පරිසරය
මිනිත්තු 20 බැගින් වූ අභ්යාස 22ක්
ප්රශ්න 660ක්
රූප සටහන් අභ්යාස 39ක්
(අපේ යහපැවැත්ම, අපි ලක්වැසියෝ, පැලෑටි හා ගස්වැල්, අප අවට සත්තු, අප පරිහරණය කරන දේ, අපේ ආහාර, ආරක්ෂාව හා පරිස්සම, ජලය, වැඩ පහසු කිරීමේ මං, ගෙවත්ත, ගමනාගමනය, මිනිස් හැසිරීම්, පොළව සහ අහස, අපට කළ හැකි වෙනස්කම්, මිනිසා සහ තොරතුරු, අපේ අතීත විත්ති සියල්ලම ආවරණය වන පරිදි)
සියල්ලටම පිළිතුරු
💙සිංහල
අභ්යාස ගැටලු 1125ක්
(ලිඛිත ඇගයීම් නිර්ණායක, සිංහල හෝඩිය, විරාම ලකුණු, පිලි හා සංකේත භාවිතය, උක්‌ත ආඛ්යාත භාවිතය, නිපාත භාවිතය, අක්ෂර වින්යාසය, න,ණ,ල, ළ භාවිතය, පද වර්ග, නාම පද විග්රහය, උක්ත අනුක්ත පද, සරල වැකියක උක්තය, කර්මය හා ක්රියා පද, ඡේද අභ්යාස හුරුව, උපමා භාවිතය, සුභ පැතුම් පත්, පෞද්ගලික ලිපි, ආරාධනා පත්ර, ආකෘති පත්ර, කාටුන්, ජන කවි, සාහිත්ය සමිති, රචනා හුරුව, චාරිකා මතකය, දෙබස් ලිවීම, ළමා කවි සංග්රහය, තේරවිලි, රබන් පද, 3-5 ශ්රේණි කවි, ගීත හා, ස්ථාන නැරඹීම ආවරණය වන පරිදි)
එක පොතක මිල රු.690/=

About the Book

Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ශිෂ්‍යත්ව පුනරීක්ෂණ අභ්‍යාස පොත් ත්‍රිත්වය | Shishyatva punarikshana abhyasa poth trithvaya”

Your email address will not be published. Required fields are marked *