මම අයිති තැන | Mama Aythi Thena
රු1,450.00 Original price was: රු1,450.00.රු1,305.00Current price is: රු1,305.00.
අවාරෙක ආලේ | Awareka Ale
රු2,000.00 Original price was: රු2,000.00.රු1,800.00Current price is: රු1,800.00.
සන්හිල්ස් | Sunhills
SKU:
9786249440203
Categories: New Arrivals, Novels
Tags: Horror Novel, Mystery, pothak.lk, Young Adult Fiction | යොවුන් නවකතා, කර්තෘ ප්‍රකාශන| Self Published
9 in stock
14
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
සන්හිල්ස් | Sunhills
දෙයියන්ගේ නාමෙන් මට යන්න දීපල්ල අනේ මං උඹලට වැඳලා කියන්නම්. මට මෙහෙම කරන්න එපා. මං උඹලා හිතන ජාතියේ ජරා කෙල්ලෙක් නෙමෙයි. මං අහිංසක කෙල්ලකෙල් මහත්තයෝ. මට… අනේ මට කරදර කරන්න එපා.
කෙල්ලගේ බෙල්ලට පිහියක් තියන් හිටිය කොල්ලට ප්‍රධානියා මොනවද සංඥා භාෂාවෙන් කිව්වා.
ඒත් එක්කම ඒ කොල්ලා පිහිය කෙල්ලගෙ බෙල්ලෙන් ඉවතට අරගෙන කෙල්ලව නිදහස් කළා. පිහිය ආපහු ඉනේ තිබුණ පිහි කොපුවට දාගත්තා.
කෙල්ල ළඟින් තරුණයා ඉවත් වෙද්දි ප්‍රධානියා කෙල්ල ළඟට ළං වුණා.
ඔයාට මං යන්න දෙන්නම්! පේනවනෙ නංගි, අපි නරක මිනිස්සු නෙමෙයි. අපි යන්න දෙන්නම් දෙන්නටම, හැබැයි ඔයා එකම එක පාරක් අපි හැමෝම එක්ක ඉන්න ඕන. ඒකට අපි සල්ලි දෙන්නම්. අපිට ඕනි විනෝද වෙන්න විතරයි කෙල්ලේ.
About the Book
| Book Name | : | සන්හිල්ස් | Sunhills |
| Author | : | අංජන දුෂ්‍යන්ත | Anjana Dushyantha |
| Translater | : | |
| ISBN | : | 9786249440203 |
| Publisher | : | කර්තෘ ප්‍රකාශන | Self Published |
| Pages | : | 176 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “සන්හිල්ස් | Sunhills” Cancel reply

Reviews
There are no reviews yet.