අහංකාර කුමාරයා | Ahankara Kumaraya
අහංකාර කුමාරයා | Ahankara Kumaraya Original price was: රු1,500.00.Current price is: රු1,350.00.
or up to 4 X රු405.00 with Payzy Payzy
Back to products
Hey මින්නලේ | Hey Minnale
Hey මින්නලේ | Hey Minnale Original price was: රු2,900.00.Current price is: රු2,610.00.
or up to 4 X රු405.00 with Payzy Payzy

සීතාවකගේ රාවණා | Seethawakage Rawana

Original price was: රු1,800.00.Current price is: රු1,620.00.

or up to 4 X රු405.00 with Payzy Payzy

39 in stock

18 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

සීතාවකගේ රාවණා | Seethawakage Rawana

 

“මන් මොකක්ද එදා කිව්වේ ප්‍රින්සස්?”
“දේවා”

“දෙයක් රිපීට් කරන මිනිහෙක් නෙවෙයි මම…
මන් අහපු දේට උත්තරයක් දෙන්න ප්‍රින්සස්”

“ආපහු න..ටන්න ඒ..පා කිය..ලා කිව්වේ”

“චැහ් චැහ් චැහ් වැරදී.. මන් නටන්න එපා කියන්නේ නෑ ප්‍රින්සස් උඹ අනිවාර්යයෙන් නටන්න ඕන.. හැබැයි මගේ ඉස්සරහ විතරය.. මගේ කකුල් දෙක පාමුල උඹ උපරිම පියාපත් ගසලා නටපන් අම්මා.. හැබැයි මගේ ඇස් මායිමෙන් පිට හුස්ම ගන්න ඕනිත් මට ඕනි විදිහට”

“එකපාරක් ඔබව නැති කරගෙන මන් මේ මුළු ලෝකෙම අළු කළා.. ඒත් දැන් උඹව නැති කරගන්න තරම් මට හයියක් නෑ! ඒ නිසා හොඳ හිතින් මට කීකරුව මන් ළඟ ඉදපන් අම්මා.. එහෙම බැරි උනත් උඹට වෙන ඔප්ෂන් නෑ!”

“හිතපන් මන් උඹව කුඩු කරනවා කියලා.. මොකද මේ පාර උඹේ හුළඟක්වත් කාටවත් ලැබෙන්නෑ..”

“මගේ..! තනිකරම මුළුමනින්ම උඹ මගේ විතරයි”

 

About the Book

Book Name : සීතාවකගේ රාවණා | Seethawakage Rawana
Author : කාව්‍යා රත්නායක | Kavya Rathnayake
Translater :
ISBN : 9786249272422
Publisher : Rish Publishers
Pages :
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “සීතාවකගේ රාවණා | Seethawakage Rawana”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.