සේන් ගඟේ රැලිත් එක්ක | Sena Gange Relith Ekka

SKU: 9559661128 Category: Tags: ,

රු1,300.00

or 3 X රු433.33 with

19 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

About the Book

නාන කාමරයේ සීලිමේ අලවා ඇති අලංකාර කඩදාසියේ ඇති අපූරු මල් වැල් රටාවන් මම දුටීමි. මලක් සමඟ එතෙන වැලක් එහි ඇඳී තිබුණි. වැලේ දෑත් මල අල්ලා ගන්නට මෙන් පසුපස යයි. වරෙක මල අල්ලා ගන්නා වැල එය වටා එතෙන්නට උත්සාහ කරයි. එහෙත් එකවර වැලේ පහස ලබන්නට මල අකමැතිය. එකිනෙකාගේ ස්පර්ෂයන්හි සුවය විඳින්නට ක්‍රම සහ විධි බොහෝ ගණනක් තිබියදී එකවරම මල සහ වැල එකිනෙක එතෙන්නේ නැත. වරෙක ස්පර්ෂ වෙමින් , තවත් වරෙක ඈත් වෙමින් එකිනෙකා ගේ සිරුරු වල රොන් තවරා ගනිමින් ඔවුහු ප්‍රේම ආලිංගනයේ නිරත වෙති. මලත් වැලත් මේ ලබන්නේ කිසි දිනක නොලද ආශ්වාදයකි.

Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “සේන් ගඟේ රැලිත් එක්ක | Sena Gange Relith Ekka”

Your email address will not be published. Required fields are marked *