අවසාන එඬේරා | Awasana Edera
අවසාන එඬේරා | Awasana Edera Original price was: රු1,700.00.Current price is: රු1,530.00.
or up to 4 X රු315.00 with Payzy Payzy
Back to products
මණිපද්ම | Manipadma
මණිපද්ම | Manipadma Original price was: රු1,200.00.Current price is: රු1,080.00.
or up to 4 X රු315.00 with Payzy Payzy

හිට්ලර්ගේ පලායාම | Hitlarge Palayama

Original price was: රු1,400.00.Current price is: රු1,260.00.

or up to 4 X රු315.00 with Payzy Payzy

5 in stock

10 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

හිට්ලර්ගේ පලායාම | Hitlarge Palayama

 

1945 අප්‍රේල් 30 වන දින ඇඩොල්ෆ් හිට්ලර් සිය බංකරය තුළදී සියදිවි නසාගත් බව ප්‍රකාශ කළ බොහෝ දෙනා, මාර්ටින් බෝමන්, ජෝසෆ් ගොබෙල්ස් සහ හිට්ලර්ගේ රුවට සමාන පුද්ගලයා විසින් මුළාවට පත්කළහ.

සියදිවි නසා ගැනීමට පෙර, හිට්ලර් සමඟ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් සහ ඔහු හමුවීමට පැමිණි ජෙනරාල්වරුන් කිහිප දෙනෙක් සැලකිය යුතු කාලයක් බංකරයේ වාසය කළේය. ඔවුන් දිනපතා හිට්ලර් හමුවූහ. ඔහු සමඟ විවිධ කටයුතු වලට සම්බන්ධ වූහ. ලේකම්වරුන්ගේ සිට ආරක්ෂකයන් දක්වා විවිධ තනතුරු දැරූ පුද්ගලයන් සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කරමින් සිටියද, හිට්ලර්ගේ පෙනුම කෙසේ ද යන්න පිළිබඳව ඔවුන් හොඳින්ම දැන සිටියේ ය. එහෙත් ඔවුන් හිට්ලර් වෙඩි තබා ගනිමින් සියදිවි නසා ගත් බව සැබැවින්ම විශ්වාස කළේය. ඔවුන් හිට්ලර්ට සමාන පෙනුමක් ස්වරූපයක් තිබූ පුද්ගලයා හඳුනා නොගත් බව විශ්වාස කිරීම අතිශයින් දුෂ්කර ය.

About the Book

Book Name : හිට්ලර්ගේ පලායාම | Hitlarge Palayama
Author : මැක්සිමිලියන් ද ලෆායට් | Maximillien de Lafayette
Translater : ඩිලාන් ඩී. ප්‍රසංග | Dilan D. Prasanga
ISBN : 9786245865604
Publisher : කෙහෙලි ප්‍රකාශකයෝ | Keheli Publishers
Pages : 300
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “හිට්ලර්ගේ පලායාම | Hitlarge Palayama”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.