මුදියන්සේ වලව්ව | Mudiyanse walauwa
මුදියන්සේ වලව්ව | Mudiyanse walauwa Original price was: රු1,400.00.Current price is: රු1,260.00.
or up to 4 X රු315.00 with Payzy Payzy
Back to products
දඩබ්බර නිලමේ | Dadabbara Nilame
දඩබ්බර නිලමේ | Dadabbara Nilame Original price was: රු1,500.00.Current price is: රු1,350.00.
or up to 4 X රු315.00 with Payzy Payzy

හිතුවෙවත් නැති දවසක | Hithuwewath nethi dawasaka

Original price was: රු1,400.00.Current price is: රු1,260.00.

or up to 4 X රු315.00 with Payzy Payzy

5 in stock

11 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

හිතුවෙවත් නැති දවසක | Hithuwewath nethi dawasaka

 

ඔයා ගොඩක් වෙනස් වෙලා යශ් … මම දන්න යශාන් මේ වගේ නපුරු කෙනෙක් නෙමෙයි.”
තමුසේ මේ කියන යශාන්  මැරිලා ගොඩක් කල්.. තේරුණාද..? යශාන් මැරුණේ වදා තමුසේ මගේ කෝල්ස් බිලොක් කරපු දවසේ.. යශාන් මැරුණේ මම එව්ව මැසේජ් සීයක් විතර තමුසේ බලන්නේවත් නැතුව ඩිලීට් කරපු දවසේ.. අද ඉන්නේ යශ්.. මුළු ලංකාවක්ම පිස්සුවෙන් ආදරේ කරන ෆේමස් සින්ගර් යශ් දේවනාරායන .. එයාට හදවතක් නැහැ.. එයාට තියෙන්නේ ගල් හිතක්.. ඒ නිසා බොරුවට ඇස්වල කදුළු පුරවගෙන මගෙන් අනුකම්පාව දිනාගන්න උත්සාහ කරන්න එපා..
යශ් එහෙම  කියලා තමන්ගේ ඉස්සරහා ඉන්න ශෙනායා දිහා එක එල්ලේ මොහොතක් බලාගෙන හිටියා. ඇස් වට එකතු වෙන කඳුළු ඇස් වලින් විළියට පනින්න දෙන්නේ නැතුව නතර කරගන්න ශෙනායා ගත්ත උත්සාහය මොහොතකට අසාර්ථක වුණා. යගේ ඇස් ඉස්සරහාම ශෙනායාගේ කම්මුල් දිගේ කඳුළු පේළියක් කඩාගෙන වැටුණා. ඒ දිහා බලාගෙන කුරීරු සතුටක් විඳින්න තරම් යශ්ගේ හිත අද වෙනකොට ගලක් වෙලා ඉවරයි.

About the Book

Book Name : හිතුවෙවත් නැති දවසක | Hithuwewath nethi dawasaka
Author : නිශී බොතේජු | Nishee Boteju
Translater :
ISBN : 9786245808328
Publisher : නිශී ප්‍රකාශකයෝ | Nishee Publishers
Pages : 272
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “හිතුවෙවත් නැති දවසක | Hithuwewath nethi dawasaka”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.