අරුංගල් | Arungal
රු1,350.00 Original price was: රු1,350.00.රු1,080.00Current price is: රු1,080.00.
ඔව් ඒ මං තමයි | Ow E Man Thamai
රු1,450.00 Original price was: රු1,450.00.රු1,160.00Current price is: රු1,160.00.
Evermore | එවර්මෝ
SKU:
9786246523237
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Romance Novel, Sinhala Novel, Young Adult Fiction | යොවුන් නවකතා, මතක ප්රකාශකයෝ | Mathaka Publishers
27 in stock
13
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
Evermore | එවර්මෝ
ඔයා මගෙ නෙවෙයි කියලා හිතෙන හැම මොහොතකදී මේ පපුව පිච්චිලා යනවා.. හිතේ තියන් ඉන්නවා ගොඩක් දේවල් ඔයාට කියන්න. ඒත් ඔයා ළඟට ආවට පස්සෙ, ඔයාගෙ ඇස් දෙක දිහා බැලුවට පස්සෙ.. ඔක්කොම අමතක වෙලා යනවා……
ලෝකෙට ම ඇහෙන්න ඔයා මගෙ කියලා කෑ ගහලා කියන්න මට බැරි වුණාට මගේ හිත ඇතුළෙත් ඔයා මගේ – ඔයා මං ළඟ ඉන්න එක තත්පරෙන් ඇති ඇවිලෙන මාව නිවන්න.
මං හැමවෙලාවෙම මට ම කියාගන්නවා අයිතියක් කියන්න බැරි වුණත් මං ඔය හිතට නොසෑහෙන්න ආදරෙයි කියලා….. මේ ලෝකේ කවුරු මාව තනි කරත් ඔයා මාව තනි කරන්නෙ නැහැ කියලා හොඳට ම විශ්වාසයි. ඔයා දිහා දුරින් හරි බලන් ඉන්න තියෙනවා නම් මට ඒ ඇති……
About the Book
| Book Name | : | Evermore | එවර්මෝ |
| Author | : | සචි මුතුකුඩ | Sachi Muthukuda |
| Translater | : | |
| ISBN | : | 9786246523237 |
| Publisher | : | මතක ප්රකාශකයෝ | Mathaka Publishers |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “Evermore | එවර්මෝ” Cancel reply

Reviews
There are no reviews yet.