Top 08 Pack
Top 08 Pack Original price was: රු6,140.00.Current price is: රු5,576.00.
or up to 4 X රු375.00 with Payzy Payzy
Back to products
Hadawath Warak 2 | හදවත් වරක් 2
Hadawath Warak 2 | හදවත් වරක් 2 රු1,200.00
or up to 4 X රු375.00 with Payzy Payzy

Hadawath warak 1| හදවත් වරක් 1

SKU: 9786246268008 Categories: ,

රු1,500.00

or up to 4 X රු375.00 with Payzy Payzy

Out of stock

11 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

ජීවිතේ කියන්නෙ මහ පුදුම ගමනක්. අපි කාගෙත් එහෙමයි. හැමෝගෙම ජීවිතවල ප්‍රසිද්ධියේ පෙනෙන දේට යටින් ලෝකෙට කෑ ගහලා නොකියපු කතා තියනවා. හැම කතාවකටම බොහෝ පැතිකඩයනුත් නියනවා.

මේ පොතේ හැම චරිතයක්ම, හැම සිදුවීමක්ම ලියලා තියෙන්නෙ සැබෑ ජීවිතයේ සැබෑ මිනිසුන්ගේ අත්දැකීම් පාදක කරගෙන. නමුත් මේ චරිත වල නම් වගේම සඳහන් කර ඇති තැනුත් මනකල්පිතයි. ඔබත් දන්නා මාත් දන්නා මිනිස්සු තිස් දෙනෙක් චරිත කිහිපයකට ලඝු වෙලා එකම කතන්දරයක් කියනවා.

ඔබේ, මගේ, අපේ කතා වලින් එකක්.

එත්න, අපි අපේ හිත් කියවමු, මොහොතකට හරි අනිත් කෙනා හිතන්නෙ කොහොමද කියලා විමසන්න නතර වෙමු. අපිට එතකොට පුලුවත් වෙයි අපේම මිනිස් පවුලට අදට වඩා බිඳක් හරි හෙට කාරුණික වෙන්න.

තවත් හදවතක් ගැහෙන . රිද්මය තව වරක් කියවත්ත හදවත්වරක් දෙවන කොටසකුත් තියනවා.

About the Book

Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “Hadawath warak 1| හදවත් වරක් 1”

Your email address will not be published. Required fields are marked *