සෝණු | Sonu
රු1,700.00 Original price was: රු1,700.00.රු1,530.00Current price is: රු1,530.00.
ප්‍රේමම් | Premam
රු1,900.00 Original price was: රු1,900.00.රු1,710.00Current price is: රු1,710.00.
The Last Memory | ද ලාස්ට් මෙමරි
SKU:
9786242106458
Categories: New Arrivals, Poems
Tags: pothak.lk, Sinhala poems, කර්තෘ ප්‍රකාශන| Self Published
Rated 5.00 out of 5 based on 3 customer ratings
(3 customer reviews)
68 in stock
13
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
The Last Memory | ද ලාස්ට් මෙමරි
අතීතේ ගෙවපු විදිය අස්සෙ තිබුණෙම වේදනාව, ජීවත් වෙන්න ආදරේ ඕනෙ.
ආදරේ ලබන්න හරි, කොට හෝ දෙන්න හරි, මනුස්ස හිතකට එහෙම උණුහුමක් ඕනෙමයි.
අපි දක්ෂයි බොරුවට හිනාවෙන්න. කඳුළු ඇස් අගිස්සෙ හංගගෙන ගොඩක් මිනිස්සු කළේම පිටට හිනාවෙලා හිටපු එක.
වැරදි වෙන එක ජීවිතේ කොටසක්. හැබැයි, ගොඩක් අයට නොපෙනෙන්නෙ ඒ වැරදි හදාගෙන ආයෙත් නැඟිටින්නෙ කොහොමද කියන එක.
වැටෙන්නේ මැළවිලා, පරාද වෙලා කතාව අහවර වෙන්න නම්; අලුත් හුස්මක් ජීවිතේට ලැබෙන්නෙ කොහොමද?
ජීවිතේ කියන්නෙ ලස්සන කතාවක්. ඉතින් මට ඕනෙ මං වගේම ඔයාලත් ඔයාලගෙ කතාව ලස්සනට ලියනවා දකින්න. ජීවිතේ ලස්සන, සැනසීම ගෑවුණ දවසට. ඉතින් ඒ වෙනකම් ඔයාගෙ හිනාව පරිස්සම් කරගන්න, සතුටින් ඉන්න. බැඳීම් අස්සෙ අවංක වෙන්න
අවසාන වශයෙන්, මතක වෙනුවෙන්
ආදරෙයි…
About the Book
| Book Name | : | The Last Memory | ද ලාස්ට් මෙමරි |
| Author | : | අභී විමලධර්ම | Abhi Wimaladharma |
| Translater | : | |
| ISBN | : | 9786242106458 |
| Publisher | : | කර්තෘ ප්රකාශනයකි| self publisher |
| Pages | : | 80 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White + Colour Pages |
Reviews (3)
3 reviews for The Last Memory | ද ලාස්ට් මෙමරි
Add a review Cancel reply

Ranumi –
හරිම ලස්සන පොතක්… වචන පපුවහාරන් යනවා 🥺
Nethmini ariyarathna –
අභීගේ හඬ විතරක් අහපු අපට මෙහෙම නිර්මාණයක් කියවන්න ලැබෙනවා කියන්නෙම සතුටක්! Thanks abhi 🫀මේක හදවතට දැනෙනවා
Nethu 📚
සචිනි –
ඇයි අභී අපිව අතරමන් කරන්නේ මෙහෙම… 🥀🥺 හැබැයි ඇත්ත අපේ ජීවිතෙත් පොතක් වගේ දුක සතුට ලැබෙන්නේ කොහොමද කොයි වෙලාවෙද කියලා හිතන්න අමාරුයි 💯💙