අපේ ඉස්කෝලේ කිරුළු පළන් රජ්ජුරුවෝ 5 – Ape Iskole Kirulu Palan Rajjuruwo 5

SKU: 9789556572421 Category: Tags: ,

රු400.00

or up to 4 X රු100.00 with Payzy Payzy

Out of stock

19 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

උදෑසන ප්‍රවෘත්ති

කෝ… මේ මයික් එක ඔන් කරලද තියෙන්නේ? හැමදෙනාටම මම කියන දේ ඇහෙනවද? හැමෝටම සුබ උදෑසනක්… මේ කියන්නේ රොට්න් ඉස්කෝලේ හැමදෙනාටම හරිද? මම ඔබේ ආදරණීය ප්‍රින්සිපල් අප්වක්.. අද දවසේ නිවේදන කියවන්නයි මම ලෑස්ති වෙන්නේ.

මේ විශේෂ නිවේදනය අපේ හෙදිය මිස් හැන්ලේ ගෙන් නහයෙන් සද්ද කර කර කෑම කෑවට ඇඟට අල්ලන්නේ නෑ කියල. එයා පළමු වසරේ හැමදෙනාටම ආදරයෙන් මතක් කරනවා.

පස්වැනි ශ්‍රේණියේ පරාජිතයන්ගේ සංගමයේ සභාපති බක් නේකිඩ්ගේ  විශේෂ නිවේදනයයි මම මුලින්ම ඉදිරිපත් කරන්නේ හැමදෙනාම විහිළු කරන හින්දා ඒ අයගේ සංගමයේ නම වෙනස් කරලා අද ඉඳන් පරාජිතයන් ගේ සංගමයේ අළුත් නම ඉහඳ පණුවෝ කියලා හැමදෙනාම හොඳට මතක තියා ගන්න.

About the Book

Book Name : අපේ ඉස්කෝලේ කිරුළු පළන් රජ්ජුරුවෝ 5 – Ape Iskole Kirulu Palan Rajjuruwo 5
Author : ආර්.එල්.ස්ටින් R.L.Stine
Translater : සුදත් රොහාන් Sudath Rohan
ISBN : 9789556572421
Publisher : Tharanga Publisher
Publish Date : 2012
Pages : 132
Dimensions : 18cm*13cm*0.5cm
Language : Sinhala
Weight : 135g
Country : America
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “අපේ ඉස්කෝලේ කිරුළු පළන් රජ්ජුරුවෝ 5 – Ape Iskole Kirulu Palan Rajjuruwo 5”

Your email address will not be published. Required fields are marked *