අපේ ඉස්කෝලේ පූපර් පොකුණේ සාදය 10 – Ape Iskole Poopar Pokune Sadaya 10

SKU: 9789556572391 Category: Tags: ,

රු420.00

or up to 4 X රු105.00 with Payzy Payzy

1 in stock

20 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

උදෑසන ප්‍රවෘත්ති

සුභ උදෑසනක් ආදරණීය දරුවෙනි, දැරියනි, මම ඔබේ ආදරණීය විදුහල්පතිතුමා අප්චක්. අද දිනයේ විශේෂ නිවේදන ඔබට ඉදිරිපත් කරන්නයි මම මේ සූදානම් වෙන්නේ. මම මේ දැන්වීම ඉදිරිපත් කරද්දී ගිරිය කඩාගෙන බෙරිහන් දෙන්න එපා. අනික් අයට තඩිබාන්නත් එපා. කරුණාකර මේ වැදගත් නිවේදන වලට සවන් දෙන්න ස්තූතියි.

සැලී මෙනාලා සහ ආහාර සකස් කිරීමේ පන්තියේ සිසුවියන් විසින් පාවිච්චි කරන ලද ආහාර ද්‍රව්‍ය අළවි කිරීමේ කවුන්ටරයක්ද අත්කම් ප්‍රදර්ශනයේ පවත්වාගෙන යන බව දැනුම් දී තිබෙනවා. එහි තිබෙන කුකීස්, බ්‍රවුනි සහ කේක් වැනි ආහාර වර්ග වරක් පාවිච්චි කරන ලද ඒවා වුවත් ආහාරයට ගතහැකි තත්වයේ පවතින බව මිස් මොනාලා දැනුම් දෙනවා.

පස්වෙනි වසරේ ඉගෙන ගන්නා හැරී ඇඩම් ටික කාලයකට නිවසට පිටත්කොට යවා තිබෙනවා. එයට  හේතුව හැරී දන්නා බවයි මට දැනුම් දෙන්නට තිබෙන්නේ.

About the Book

Book Name : අපේ ඉස්කෝලේ පූපර් පොකුණේ සාදය 10 – Ape Iskole Poopar Pokune Sadaya 10
Author : ආර්.එල්.ස්ටින් R.L.Stine
Translater : සුදත් රොහාන් Sudath Rohan
ISBN : 9789556572391
Publisher : Tharanga Publisher
Publish Date : 2012
Pages : 128
Dimensions : 18cm*13cm*0.5cm
Language : Sinhala
Weight : 130g
Country : America
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “අපේ ඉස්කෝලේ පූපර් පොකුණේ සාදය 10 – Ape Iskole Poopar Pokune Sadaya 10”

Your email address will not be published. Required fields are marked *