අපේ ඉස්කෝලේ බ්ලූබෙරි කේක් සංග්‍රාමය 1 – Ape Iskole Bluberry Cake Sangramaya 1

SKU: 9786246416003 Category: Tags: ,

රු400.00

or up to 4 X රු100.00 with Payzy Payzy

1 in stock

16 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

මුලින්ම තුන්වැනි පන්තියේ පිහිණුම් භාර ආචාර්ය බන්ස් ගේ විශේෂ නිවේදනයක්… පුහුණුවීම් කටයුතු සිදුවෙද්දී පිහිණුම් තටාකය දිහා වෙනත් අය එබී බලාගෙන සිටීම තහනම් යැයි පැනවූ නියෝගය තවමත් එලෙසින්ම ක්‍රියාත්මක වෙන බව බන්ස් දන්වා සිටිනවා.

නයිස් හවුස් නේවාසිකාගාරයේ සිටින ආධුනික සිසුන් ට මගේ සුබ පැතුම්. ඒ අය පරණ පත්තර රාත්තල් පනහක් එකතු කොට තිබෙනවා. මේ පත්තරවලට කරන්නේ මොකක්ද කියලා කාටහරි කියන්න පුළුවන් නම් හැකි ඉක්මනින් ඒ අයට දන්වන්න.

මේ විශේෂ නිවේදන ෆැරෝව්ට් මහතාගෙන්. එයාගේ පන්ති කාමරයේ දොරට නිතරම තට්ටු කරන කරදරකාරයින්ට ප්‍රෙව්ශම් වෙලා ඉන්න කියලා එතුමා තරයේ අවවාද කරනවා. හැමදෙනාම පරිස්සම් වුනොත් හොඳයි. මොකද ෆැරෝව්ට් ට තරහා ගියොත් යකෙක් වගෙයි.

අපේ වෛද්‍ය මධ්‍යස්ථානයේ  තිබුණ වස්ති කරන පොම්පය ආය‍ෙමත් අතුරුදයන් වෙලා කියලා හැන්ලේ මෙනෙවිය දන්වලා තිබෙනවා. වස්ති පොම්පය ගත්තු කෙනෙක් ඉක්මන්ට ඒක ආපහු භාරදෙන්න. එයාගෙන් ප්‍රශ්න අහන්නේ නෑ කියලා මම පොරොන්දු වෙනවා.

About the Book

Book Name : අපේ ඉස්කෝලේ බ්ලූබෙරි කේක් සංග්‍රාමය 1 – Ape Iskole Bluberry Cake Sangramaya 1
Author : ආර්.එල්.ස්ටින් R.L.Stine
Translater : සුදත් රොහාන් Sudath Rohan
ISBN : 9786246416003
Publisher : Tharanga Publisher
Publish Date : 2012
Pages : 119
Dimensions : 18cm*13cm*0.5cm
Language : Sinhala
Weight : 130g
Country : America
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “අපේ ඉස්කෝලේ බ්ලූබෙරි කේක් සංග්‍රාමය 1 – Ape Iskole Bluberry Cake Sangramaya 1”

Your email address will not be published. Required fields are marked *