අපේ ඉස්කෝලේ යක්ෂ දේවදූතයා 11 – Ape Iskole Yaksha Dewadoothaya 11

SKU: 9789556572407 Category: Tags: ,

රු400.00

or up to 4 X රු100.00 with Payzy Payzy

1 in stock

16 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

උදෑසන බෝරින් ගේ විද්‍යා පන්තියේ අතිදක්ෂ සිසු සිසුවියන්ට මගේ සුභපැතුම්. ගරාදි වැට දිගේ ලිස්සා යාමෙන් ඕනෑම අයෙකුගේ තට්ටම් වල හම ගැලවෙන බව ඔවුන් විසින් සොයාගත් බව මම අපේ ඉස්කෝලේ හැමෝටම බොහොම සතුටින් දැනුම් දෙනවා.

සෑම වසරකම වසන්ත සෘතුවේ පැවැත්වෙන වසන්ත සෘතු වර්ෂා උත්සවය මේ වසරේ නොපවත්වන බව මිස් සැලී මොනෙගා දැනුම් දෙනවා. වර්ෂ උත්සවය නොපැවැත්වනේනේ වර්ෂාව නිසා බවයි මොනෙලා මෙනවිය තව දුරටත් දැනුම් දෙන්නේ.

මේ විශේෂ නිවේදනය අපේ පාසලේ කෝකියා බැලෝනිගෙන්. අද ආහාරය සඳහා සූදානම් කොට තිබෙන මෑෂ්ඩ් පොටේටෝ ව්‍යාංජනයට අත් වැරදීමකින් මැස්සන් කිහිප දෙනෙක් වැටී සිටින බවත් ආහාර ගැනීමේදී මැස්සන් හමුවුවහොත් ඇඟිලිවලින් උන් ඉවත් කිරීමට අවසර තිබෙන බවත් බැලෝනි හැමදෙනාටම දැනුම් දෙනවා.

About the Book

Book Name : අපේ ඉස්කෝලේ යක්ෂ දේවදූතයා 11 – Ape Iskole Yaksha Dewadoothaya 11
Author : ආර්.එල්.ස්ටින් R.L.Stine
Translater : සුදත් රොහාන් Sudath Rohan
ISBN : 9789556572407
Publisher : Tharanga Publisher
Publish Date : 2012
Pages : 130
Dimensions : 18cm*13cm*0.5cm
Language : Sinhala
Weight : 135g
Country : America
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “අපේ ඉස්කෝලේ යක්ෂ දේවදූතයා 11 – Ape Iskole Yaksha Dewadoothaya 11”

Your email address will not be published. Required fields are marked *