අපේ ඉස්කෝලේ රේස් බෙල්ලා 9 – Ape Iskole Race Bella 9

SKU: 9789556572346 Category: Tags: ,

රු420.00

or up to 4 X රු105.00 with Payzy Payzy

1 in stock

19 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

උදෑසන ප්‍රවෘත්ති

හැම දෙනාටම සුභ උදෑසනක්…..

මා ඔබේ ආදරණීය විදුහල්පතිතුමා අප්වක්.රොටින් ඉස්කෝලේ හැම දෙනාටම අද දවස හැම අතින්ම අපේ ඉස්කෝලෙට ආවේණික දවසක් වූ දවසක් වේවා කියල මම මුලින් ම ප්‍රාර්ථනා කරනවා.එහෙමනම් ඔන්න අද දවසේ විශේෂ නිවේදන……..

මේ වන විටත් ලේ පෙරමින් සිටින අපගේ හිසින් පහරදීමේ කණ්ඩායමේ සාමාජිකයන් ට මුලින් ම සුබ පැතුම්. ඒ අය තමයි හිසින් පහරදීමේ තරඟාවලියේ ප්‍රාන්ත ශූරතාවය දිනාගෙන අපේ ඉස්කෝලෙට  කීර්තියක් ගෙනාවේ. ඒ අය අඬල ඉවර උනාට පස්සේ මම ජයග්‍රාහී කුසලානය පිරි නමන්න බලාපොරොත්තුවෙන් ඉන්න බවත් මෙයින් දැනුම් දෙනවා.

අද හවස් වරුවේදී “වැඩිපුර නාස්ති නොකර ආහාර ගැනීමේ සාදය”කෑම ශාලාවේදී පැවැත්වෙන බව අපේ ඉස්කෝලේ කෝකියා බැලෝනි දැනුම් දෙනවා. අද රාත්‍රී ආහාරය සඳහා ලබාදෙන ආහාර නාස්ති නොකර රස විඳින ලෙසත් බැලෝනි දැනුම් දෙනවා.

About the Book

Book Name : අපේ ඉස්කෝලේ රේස් බෙල්ලා 9 – Ape Iskole Race Bella 9
Author : ආර්.එල්.ස්ටින් R.L.Stine
Translater : සුදත් රොහාන් Sudath Rohan
ISBN : 9789556572346
Publisher : Tharanga Publisher
Publish Date : 2012
Pages : 122
Dimensions : 18cm*13cm*0.5cm
Language : Sinhala
Weight : 125g
Country : America
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “අපේ ඉස්කෝලේ රේස් බෙල්ලා 9 – Ape Iskole Race Bella 9”

Your email address will not be published. Required fields are marked *