අපේ ඉස්කෝලේ වාසනාවන්ත ගිරවා 15 – Ape Iskole Wasanawantha Girawa 15

SKU: 9789556572056 Category: Tags: ,

රු420.00

or up to 4 X රු105.00 with Payzy Payzy

1 in stock

20 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

අපේ ඉස්කෝලේ ඉතිහාසයේ උදෑසන ප්‍රවෘත්ති විකාශය ව්‍යාජ විදියට ප්‍රචාරය කළ පළමු සිසුවා විධියට තුන්වන වසරේ හැරී ලෙග්ස් පත්ව සිටින බව මම බොහොම කණගාටුවෙන් නිවේදනය කරනවා.ඒ නිසා හැරීට ඊළඟ අවුරුද්දෙත් තුන්වෙනි වසරේම ඉන්න සිද්ධවෙනවා.එතකොට හැරීට තමන්ගේ හැකියාව තවත් හොඳට වර්ධනය කර ගන්න පුළුවන් වෙයි කියල මට විශ්වාසයි.

හයවෙනි වසරේ සිසුන්ගේ විකට ඇඳුම් නර්තනය අද රාත්‍රී ක්‍රීඩාගාරයේදී පැවැත්වෙනවා.තේමාව ලෙසින් තෝරාගෙන තිබෙන්නේ අසනීප වනතුරු නර්තනය යන්නයි.තමන් කැමති ඇඳුමකින් සැරසී මේ නර්තනයට සහභාගී වෙන ලෙස අපේ ඉස්කෝලේ හැමෝටම සංවිධායක මණ්ඩලය මෙයින් දැනුම් දෙනවා.

About the Book

Book Name : අපේ ඉස්කෝලේ වාසනාවන්ත ගිරවා 15 – Ape Iskole Wasanawantha Girawa 15
Author : ආර්.එල්.ස්ටින් R.L.Stine
Translater : සුදත් රොහාන් Sudath Rohan
ISBN : 9789556572483
Publisher : Tharanga Publisher
Publish Date : 2012
Pages : 124
Dimensions : 18cm*13cm*0.5cm
Language : Sinhala
Weight : 130g
Country : America
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “අපේ ඉස්කෝලේ වාසනාවන්ත ගිරවා 15 – Ape Iskole Wasanawantha Girawa 15”

Your email address will not be published. Required fields are marked *