අපේ ඉස්කෝලේ සැගවුණු වාදකයා 4 – Ape Iskole Segaunu Wadakaya 4
11
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
උදෑසන ප්‍රවෘත්ති
මේ විශේෂ දැනුම් දීම සුපිරි වීරයන් විදියට ඇඳුම් ඇඳගෙන පන්තියට පැමිණෙන අයටයි. කරුණාකරලා ඔයාලගේ තොප්පි විවේක කාමරයේ තියලා පන්තිවලට යන්න. ඒ වගේම අඳින කලිසම් වල බොත්තම් හොදින් පියවා ගන්නත් අමතක කරන්න එපා. එහෙම වුණොත් ගිය අඟහරුවාදා සිදුවුණ ආකාරයේ අකරතැබ්බ වලට කිසිම කෙනෙකුට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නෑ.
මෙම විශේෂ නිවේදනය හතරවැනි වසරේ පරාජිතයන් ගේ සංගමයේ සභාපති තුමා වන බක් නේකිඩ්ගෙන්. එයා හැමදෙනාගෙන්ම මේ වගේ ඉල්ලීමක් කරනවා. “ඇත්තටම අපි පරාජිතයෝ තමයි. හැබැයි පරාජිතයෝ කියල හඳුන්වනවට අපි කැමති නෑ. ඒ හින්දා පරාජිතයෝ නොකියා ජයග්‍රාහකයන්ට අභියෝග කරන්නෝ කියල අපිව හඳුන්වන්න.හැමදෙනාටම ස්තූතියි.“
About the Book
Book Name | : | අපේ ඉස්කෝලේ සැගවුණු වාදකයා 4 – Ape Iskole Segaunu Wadakaya 4 |
Author | : | ආර්.එල්.ස්ටින් R.L.Stine |
Translater | : | සුදත් රොහාන් Sudath Rohan |
ISBN | : | 9789556572070 |
Publisher | : | Tharanga Publisher |
Publish Date | : | 2012 |
Pages | : | 130 |
Dimensions | : | 18cm*13cm*0.5cm |
Language | : | Sinhala |
Weight | : | 135g |
Country | : | America |
Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “අපේ ඉස්කෝලේ සැගවුණු වාදකයා 4 – Ape Iskole Segaunu Wadakaya 4” Cancel reply
Reviews
There are no reviews yet.