-15%
කන්දක් සේ මා - Kandak Se Ma
රු1,500.00
උසාවි ගිය නෙරූඩා - Usavi Giya Neruda
රු1,480.00
ලොවීනා – Loveena
SKU:
9789554690011
Category: New Arrivals
14
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
About the Book
කුලවත් පවුලකට උපන් රුවැති ප්රගල්භ එසේම බුද්ධිමත් තරුණියක වූ පුන්නාට සිදුවූයේ නරේන්ද්සිංහ රජුගේ අන්තඃපුර කාන්තාවක් බවට පත්වීමටය. එහිදී දස්කොන් අදිකාරම් සමග ඇති වූ අනියම් සම්බන්ධතාවක් නිසා ගැබිනියක බවට පත්වූ ඇය රජුගේ උදහසට ලක් වූවාය. එහි ප්රතිඵලය වූයේ සිය පවුලේ අයද සමග ඇය උඩුගල්පිටිය රොඩී කුප්පායමට පිටුවහල් කිරීමට නියම වීමය. එහෙත් දෙමාපියන්ගේ මිය යාම නිසා එසේ පිටුවහල් කිරීමට ඉතිරි වූයේ ඇය පමණි. බයියා නම් මහළු රොඩියාට පාවා දෙනු ලැබූ ඇය කාලයාගේ ඇවෑමෙන් රොඩී රැහේ බලගතුම වැඩිහිටි ගැහැණිය බවට පත්වූවාය. ඇගේ මිණිබිරියක වූ පිංචි, අපොන්සුවා නම් රජුගේ පරංගි සෙබළා සමග පැවැත්වූ රහස් සම්බන්ධතාවයේ ප්රතිඵලයක් වශයෙන් ලොවීනා නම් දැරිය බිහිවූවාය. කුලීන ජනයාගේ උදහසට ලක් වීම නිසා උඩුගල්පිටිය කුප්පායමෙන් ඔවුන්ට පලායාමට සිදුවූ අතර අන්තිමේදී ඔවුන් ගොස් නතර වූයේ ගල්කිස්ස මුහුද අද්දරය. මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා සහ ලොවීනා (පසුව ලැවීනියා) අතර අනියම් ආදර අන්දරය ගොඩනැගුනේ එහිදීය. ‘ලොවීනා’ නවකතාවේ සාරය වන්නේ එයයි.
මෙය, තෝමස් මේට්ලන්ඩ් අග්‍රාණ්ඩුකාරවරයා සහ ලොවීනා නම් රොඩී තරුණිය අතර සිදු වූ ප්‍රේම වෘතාන්තය පමණක් නොවේ. එසේම, දස්කොන් මහ අධිකාරම් සහ ප්‍රමිලා නම් බිසව අතර සිදු වූ ප්‍රේම වෘතාන්තය පමණක්ද නොවේ. මෙය වූකලි, කිසි කලෙක ප්‍රේමය හිමි නොවූ එහෙත් තමා හැර අන් හැම දෙනාගේම ප්‍රේමය වෙනුවෙන් ජීවත් වූ පුන්නී නම් රොඩී කිරි අත්තම්මාගේ පුරා අවුරුදු එකසිය නවයක හද ගැහෙන ප්‍රේම වෘතාන්තයද වන්නේය.
Reviews (0)
Be the first to review “ලොවීනා – Loveena” Cancel reply

Reviews
There are no reviews yet.