අපේ ඉස්කෝලේ සුපිරි පරාජිතයෝ 3 – Ape Iskole Supiri Parajithayo 3

SKU: 9789556572063 Category: Tags: ,

රු400.00

or up to 4 X රු100.00 with Payzy Payzy

Out of stock

12 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

උදෑසන ප්‍රවෘත්ති

අපේ ඉස්කෝලේ ෆයිටින් ඇපල් කණ්ඩායම සහ ස්පොන්ජ්බොබ් ස්කොයාර් කණ්ඩායම අතර දැවැන්ත පාපන්දු තරඟයක් අද හවස්වරුවේ ආර්.යූ.ඩම් පාපන්දු පිටියේදී පැවැත්වෙනවා. තරඟය නරඔන්න කැමති ඕනෑම කෙනෙකුට අද හවස පිට්ටනියට එන්න කියලා අපේ ක්‍රීඩා ගුරුතුමා වන මැන්ලේ බන්ස් දන්වා සිටිනවා.

ඇත්තටම අපේ පාපන්දු කණ්ඩායම තරඟ 1500ක් පරාජය වෙලා තියෙනවා කියලා දැනටමත් ඔයාලා දන්නවනේ. ඒ වුනාට කමක් නෑ. අපේ කණ්ඩායම දිරිමත් කරන්න ඔයාලා හැමෝම පිට්ටනියට එන්න කියලා විදුහල්පතිතුමා විදියට මමත් ආරාධනා කරනවා. බාස්කට් බෝල් කණ්ඩායමට අපි මොනතරම් ආදරය කරනවද කියලා එතකොට අනිත් අයත් දැනගනීවිනේ…

About the Book

Book Name : අපේ ඉස්කෝලේ සුපිරි පරාජිතයෝ 3 – Ape Iskole Supiri Parajithayo 3
Author : ආර්.එල්.ස්ටින් R.L.Stine
Translater : සුදත් රොහාන් Sudath Rohan
ISBN : 9789556572063
Publisher : Tharanga Publisher
Publish Date : 2012
Pages : 128
Dimensions : 18cm*13cm*0.5cm
Language : Sinhala
Weight : 130g
Country : America
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “අපේ ඉස්කෝලේ සුපිරි පරාජිතයෝ 3 – Ape Iskole Supiri Parajithayo 3”

Your email address will not be published. Required fields are marked *