434 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
අකැප ප්‍රේම සජ්ඣායනා | Akepa Prema Sajghayana
සාහිත්‍ය මැජිකල් ය. ඒ මැජිකල් වන්නේ, සාහිත්‍යය විසින් අතීතය ද, වර්තමානය ද, අනාගතය ද එකවිට ස්පර්ශ කරනා බැවිනි. ඒ මැජිකල් වන්නේ කෙනෙකුගේ හදවත ආක්‍රමණය කරන අතරේ. තවකෙකුගේ ආත්මයේ ගැඹුරක කිමිදෙමින් වෙනෙකෙකු ගේ බුද්ධිය ආමන්ත්‍රණය කරන්නට සාහිත්‍යට හැකි බැවිනි. (අකැප ප්‍රේම සජ්ඣායනා ” ස්පර්ශ කළේ මගේ හදවතයි. එය ඇතැම්විට ඔබේ බුද්ධිය හෝ ආත්මය විය හැකියි. මෙය දේහිතගේත් නවෝද්යාගේත් පළමු සාහිත්‍ය එළඹුම වුවද ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ සුහුඹුල් නොවන මනා භාෂා හැසිරවීමක් දැක්වීම ඔවුන්ගේ සත්ත අභ්‍යාසයක මහඟු ඵලයක් විය හැකිය. මැජිකල්පය සාහිත්‍ය එලෙස ඇසුරු කරන්නටත්, නිමවන්නටත් ඉඩක් හිමි කරගන්නේ නම් ඒ ආශිර්වාද ලද්දෝම පමණකි. පුළුල් සිතීම් පරාසයකින් වර නැගුනු නිමිති, ප්‍රේමය, සමාජ සංසිද්ධීන් හා මිනිස් සිතුවිලි වල කොටු නොවූ ස්වභාවයන් මනාව ග්‍රහණය කොට කාව්‍යයෙහි සන්දර්භගත කොට තිබේ. එහි පිටක දිලිසුම උදෙසා නිර්ලෝභීව අලංකරණ රූපක රිද්මය යනාදී නොයෙකුත් දෑ ගොතික් රේන්ද, විල්ලු ද බොත්තම්. පීත්ත පටි අල්වාලීම කෙරෙහි දෙදෙනාම දක්වන්නේ සුහුරු බුහුටි බවකි. නව පරපුරක සිතීමෙහි නව ආරක් පෙන්නුම් කරමින් “(අ)කැප ප්‍රේම සජ්ඣායනා සාමාන්‍ය කාව්‍ය ග්රන්ථ රූපයෙන් මිදී පිටු අතයෙහි නව හැඩයක් තවරා තිබේ. එයම කියවන්නාගේ ඇසට සිසිලසකි
About the Book
| Book Name | : | අකැප ප්‍රේම සජ්ඣායනා | Akepa Prema Sajghayana |
| Author | : | දේශිත ප්‍රමෝද් | Deshitha Pramodh සහ නාවෝද්‍යා කෝරළගේ | Navodya Koralage |
| Translater | : | |
| ISBN | : | 9786246 327125 |
| Publisher | : | POTHAK.LK (PVT) LTD |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.