අකැප ප්‍රේම සජ්ඣායනා | Akepa Prema Sajghayana

Original price was: රු650.00.Current price is: රු585.00.

or up to 4 X රු146.25 with Payzy Payzy

434 in stock

12 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

අකැප ප්‍රේම සජ්ඣායනා | Akepa Prema Sajghayana

 

සාහිත්‍ය මැජිකල් ය. ඒ මැජිකල් වන්නේ, සාහිත්‍යය විසින් අතීතය ද, වර්තමානය ද, අනාගතය ද එකවිට ස්පර්ශ කරනා බැවිනි. ඒ මැජිකල් වන්නේ කෙනෙකුගේ හදවත ආක්‍රමණය කරන අතරේ. තවකෙකුගේ ආත්මයේ ගැඹුරක කිමිදෙමින් වෙනෙකෙකු ගේ බුද්ධිය ආමන්ත්‍රණය කරන්නට සාහිත්‍යට හැකි බැවිනි. (අකැප ප්‍රේම සජ්ඣායනා ” ස්පර්ශ කළේ මගේ හදවතයි. එය ඇතැම්විට ඔබේ බුද්ධිය හෝ ආත්මය විය හැකියි. මෙය දේහිතගේත් නවෝද්‍යාගේත් පළමු සාහිත්‍ය එළඹුම වුවද ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ සුහුඹුල් නොවන මනා භාෂා හැසිරවීමක් දැක්වීම ඔවුන්ගේ සත්ත අභ්‍යාසයක මහඟු ඵලයක් විය හැකිය. මැජිකල්පය සාහිත්‍ය එලෙස ඇසුරු කරන්නටත්, නිමවන්නටත් ඉඩක් හිමි කරගන්නේ නම් ඒ ආශිර්වාද ලද්දෝම පමණකි. පුළුල් සිතීම් පරාසයකින් වර නැගුනු නිමිති, ප්‍රේමය, සමාජ සංසිද්ධීන් හා මිනිස් සිතුවිලි වල කොටු නොවූ ස්වභාවයන් මනාව ග්‍රහණය කොට කාව්‍යයෙහි සන්දර්භගත කොට තිබේ. එහි පිටක දිලිසුම උදෙසා නිර්ලෝභීව අලංකරණ රූපක රිද්මය යනාදී නොයෙකුත් දෑ ගොතික් රේන්ද, විල්ලු ද බොත්තම්. පීත්ත පටි අල්වාලීම කෙරෙහි දෙදෙනාම දක්වන්නේ සුහුරු බුහුටි බවකි. නව පරපුරක සිතීමෙහි නව ආරක් පෙන්නුම් කරමින් “(අ)කැප ප්‍රේම සජ්ඣායනා සාමාන්‍ය කාව්‍ය ග්‍රන්ථ රූපයෙන් මිදී පිටු අතයෙහි නව හැඩයක් තවරා තිබේ. එයම කියවන්නාගේ ඇසට සිසිලසකි

About the Book

Book Name : අකැප ප්‍රේම සජ්ඣායනා | Akepa Prema Sajghayana
Author : දේශිත ප්‍රමෝද් | Deshitha Pramodh සහ නාවෝද්‍යා කෝරළගේ | Navodya Koralage
Translater :
ISBN : 9786246 327125
Publisher : POTHAK.LK (PVT) LTD
Pages :
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “අකැප ප්‍රේම සජ්ඣායනා | Akepa Prema Sajghayana”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.