හිරුත් හිම පියල්ලක | Hiruth Hima Piyallaka
හිරුත් හිම පියල්ලක | Hiruth Hima Piyallaka Original price was: රු500.00.Current price is: රු450.00.
or up to 4 X රු270.00 with Payzy Payzy
Back to products
Thethsuya Nam Dunuwaya | තෙත්සූයා නම් දුනුවායා
Thethsuya Nam Dunuwaya | තෙත්සූයා නම් දුනුවායා Original price was: රු650.00.Current price is: රු585.00.
or up to 4 X රු270.00 with Payzy Payzy

Rosemaryta Babek | රෝස්මරිට බබෙක්

Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

or up to 4 X රු270.00 with Payzy Payzy

1 in stock

11 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

Rosemaryta Babek | රෝස්මරිට බබෙක්

Rosemary’s Baby කෘතියේ සිංහල පරිවර්තනය.

සිහිය ආ රෝස්මරි තමන්ගේ උදරය දෙස බැලුවාය..
එය සැහැල්ලු වී ගොසිනි.
එනම්, දරුවා බිහි වී ඇත.
ඒත් කෝ ඔහු?
”දරුවා නැති වුණා රෝස්මරි..”
දොස්තර සැපර්ස්ටයින් කීවේය.

කොහෙන්ද ඒ ළදරුවෙකුගේ හැඬුම ඇහෙන්නේ ? තමන් සිටින මහලෙන්ම නොවේද? මේ තරම් කලකට මේ මහලේ වෙනත් ළදරුවකු නොසිටි බව රෝස්මරිට සහතිකය.
ඒ මගේ බබාද ?
රෝස්මරී ඒ හඬ ඔස්සේ යන්නට තීරණය කළාය ..

About the Book

Book Name : Rosemaryta Babek | රෝස්මරිට බබෙක්
Author : Ira Levin
Translater : දිලීප ජයකොඩි | Dileepa Jayakody
ISBN : 9789556778052
Publisher : ෆාස්ට් (සුරස) ප්‍රකාශකයෝ | Fast (Surasa) Publishers
Pages :
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “Rosemaryta Babek | රෝස්මරිට බබෙක්”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.