හිරුත් හිම පියල්ලක | Hiruth Hima Piyallaka
රු500.00 Original price was: රු500.00.රු450.00Current price is: රු450.00.
Thethsuya Nam Dunuwaya | තෙත්සූයා නම් දුනුවායා
රු650.00 Original price was: රු650.00.රු585.00Current price is: රු585.00.
Rosemaryta Babek | රෝස්මරිට බබෙක්
SKU:
9789556778052
Categories: New Arrivals, Novels, Translation
Tags: pothak.lk, Sinhala Novel, Sinhala Translation, Young Adult Fiction | යොවුන් නවකතා, ෆාස්ට් (සුරස) ප්රකාශකයෝ | Fast (Surasa) Publishers
1 in stock
11
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
Rosemaryta Babek | රෝස්මරිට බබෙක්
Rosemary’s Baby කෘතියේ සිංහල පරිවර්තනය.
සිහිය ආ රෝස්මරි තමන්ගේ උදරය දෙස බැලුවාය..
එය සැහැල්ලු වී ගොසිනි.
එනම්, දරුවා බිහි වී ඇත.
ඒත් කෝ ඔහු?
”දරුවා නැති වුණා රෝස්මරි..”
දොස්තර සැපර්ස්ටයින් කීවේය.
කොහෙන්ද ඒ ළදරුවෙකුගේ හැඬුම ඇහෙන්නේ ? තමන් සිටින මහලෙන්ම නොවේද? මේ තරම් කලකට මේ මහලේ වෙනත් ළදරුවකු නොසිටි බව රෝස්මරිට සහතිකය.
ඒ මගේ බබාද ?
රෝස්මරී ඒ හඬ ඔස්සේ යන්නට තීරණය කළාය ..
About the Book
| Book Name | : | Rosemaryta Babek | රෝස්මරිට බබෙක් |
| Author | : | Ira Levin |
| Translater | : | දිලීප ජයකොඩි | Dileepa Jayakody |
| ISBN | : | 9789556778052 |
| Publisher | : | ෆාස්ට් (සුරස) ප්රකාශකයෝ | Fast (Surasa) Publishers |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “Rosemaryta Babek | රෝස්මරිට බබෙක්” Cancel reply

Reviews
There are no reviews yet.