Boho Kawi Liyaune Obataya | බොහෝ කවි ලියවුණේ ඔබටය.
රු750.00 Original price was: රු750.00.රු675.00Current price is: රු675.00.
Spot The Difference
රු250.00 Original price was: රු250.00.රු225.00Current price is: රු225.00.
Mihiri Midi Athu | මිහිරි මිදි අතු | Because your smell like fine wine
SKU:
9786246417154
Categories: New Arrivals, Poems
Tags: Poetry collection, pothak.lk, Sinhala poems, රසකතා ප්‍රකාශන | Rasakatha Publishers
5 in stock
20
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
Mihiri Midi Athu | මිහිරි මිදි අතු | Because your smell like fine wine
මත් කෙරෙන කවි වතුර
තෙත් හාදු බොන අතර
අත් දෙකේ ඔබ නිතර
ගුලිවෙලා හුන්
හිත් උයනෙ වී නතර
පත් ප්‍රේමයේ වැතිර
තත් වයන ගී මතුර
නැළවුණේ මං
මීදුමේ කඳු පතුල
සිහිකෙරෙන ඔය කොපුල
තුෂර පිනි කඳුලෙකත්
පිපුණේද මල්
ඒ මලෙක සිනිඳුවට
ලියූ වැහි ප්‍රස්තාර
ගීතවත් සානුවේ
ප්‍රේමයකි දැන්
පටු වීදි කෙළවරෙක
අලව අලවා දෙඇස
බැල්මකින් ඇල්ම පා
සැඟවුණේ නම්
නිල් අහසෙ වී නතර
රිදව රිදවා මතක
නැතිද තරු එළියකට
හදවතක් යම්.?
About the Book
| Book Name | : | Mihiri Midi Athu | මිහිරි මිදි අතු | Because your smell like fine wine |
| Author | : | රොෂෙල් ෆර්නෑන්ඩු (Rochelle Fernando) |
| Translater | : | |
| ISBN | : | 9786246417154 |
| Publisher | : | රසකතා ප්‍රකාශකයෝ | RasaKatha Publishers |
| Pages | : | 64 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “Mihiri Midi Athu | මිහිරි මිදි අතු | Because your smell like fine wine” Cancel reply

Reviews
There are no reviews yet.