Hadissiyema Ho Hemi Hemin | හදිසියේම හෝ හෙමි හෙමින්
රු750.00 Original price was: රු750.00.රු675.00Current price is: රු675.00.
Mihiri Midi Athu | මිහිරි මිදි අතු | Because your smell like fine wine
රු750.00 Original price was: රු750.00.රු675.00Current price is: රු675.00.
Boho Kawi Liyaune Obataya | බොහෝ කවි ලියවුණේ ඔබටය.
SKU:
9786246417130
Categories: New Arrivals, Poems
Tags: Poetry collection, pothak.lk, Sinhala poems, රසකතා ප්රකාශන | Rasakatha Publishers
1 in stock
16
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
Boho Kawi Liyaune Obataya | බොහෝ කවි ලියවුණේ ඔබටය
කවි ලියවුණේ ම මට ඔබව තදින් බදා වැලඳ සිපගන්න ම සිතූන දිනවල ය.
”මේ දැන් දකින්න ඕනමයි” කියන…
දඩබ්බර හිත හා යුද වදින මොහොතක ය.
නුඹ ළඟම දැවටීම ඔය ඇස් අසල ගැවසීම හීනයක දවටා
හිත එතූළ ගිලී සැනසෙනා විට දී ය කප්පරක් ස්වයංවාරණ තිබ්බත් හුස්මක් පාසා ම ඒ සියලු දේ රැක්කත්,
හුඟක් කවි ලියවුණේ ම නුඔව ම ඇවැසියි කියා හිත මුරණ්ඩු ම වුණ දවසට ය.
About the Book
| Book Name | : | Boho Kawi Liyaune Obataya | බොහෝ කවි ලියවුණේ ඔබටය. |
| Author | : | රංගනී ගීතිකා ප්රනාන්දු | Rangani Geethika Fernando |
| Translater | : | |
| ISBN | : | 9786246417130 |
| Publisher | : | රසකතා ප්රකාශන | Rasakatha Publishers |
| Pages | : | 80 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “Boho Kawi Liyaune Obataya | බොහෝ කවි ලියවුණේ ඔබටය.” Cancel reply

Reviews
There are no reviews yet.