ක්ලියෝපැට්‍රා | Cleopatra
ක්ලියෝපැට්‍රා | Cleopatra Original price was: රු1,600.00.Current price is: රු1,440.00.
or up to 4 X රු225.00 with Payzy Payzy
Back to products
සූරියකාන්ත 1 | Suriyakantha 1
සූරියකාන්ත 1 | Suriyakantha 1 Original price was: රු1,900.00.Current price is: රු1,710.00.
or up to 4 X රු225.00 with Payzy Payzy

බිස්නස් පිස්සුව | Business Pissuwa

Original price was: රු1,000.00.Current price is: රු900.00.

or up to 4 X රු225.00 with Payzy Payzy

1 in stock

18 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

බිස්නස් පිස්සුව | Business Pissuwa

විරහ ගීතවලට සවන්දෙන පිරිසක් අතර ඔබ Eminemගේ රැප් එකක් ඇහුවොත්, මිනිස්සු එය දකින්නේ පිස්සුවක් විධියට. කෝපි මාරයි කියන පිරිසක් අතර ඔබ තේ එකක් ඕඩර් කළොත් මිනිස්සු ඔබව දකින්නේ උන්මත්තකයෙක් විධියට. වෙනස් විධියට හිතන, ගුහා චින්තනයෙන් පිටතට යන මිනිස්සුන්ව ලෝකය හැමදාම අර්ථකථනය කළේ විකෘතීන් විධියට. නමුත් ලෝකය වෙනස් කළේ, තමන්ගේ ජීවිත සම්මත ආරයෙන් වෙනස් කරගත්තේත් එහෙම පිස්සුවක් තිබුණු, එහෙම වෙනස්ව හිතපු මිනිස්සුම තමයි. මට කියන්න අවශ්‍ය මෙච්චරයි. ඉස්කෝලෙ අන්තිම විභාගයත් ඉවර වෙලා, සැලසුමක් නැතුවම කොහේහරි තිබෙන රැකියාවකට CV එක යවන්නේ නැතිව ඔබ අලුතින් හිතනවා නම්, තමන් දැනටමත් කරගෙන යන සුවපහසු රස්සාව විතරක්ම නොකර ජීවිතය දිගේ අමතර සැතපුමක් ගමන් කරන්න හිතනවා නම්, අවදානමක් අරගෙන පොඩියට හරි තමන්ගෙම දෙයක් ගොඩනඟාගන්න අදහස් කරනවා නම් මුලින්ම ලෝකයෙන් ප්‍රශංසා බලාපොරොත්තු නොවී ඉන්න. සමාජය දකින කෝණය අපට වෙනස් කරන්න බැහැ කියලා තේරුම් ගන්න. ලෝකය ඔබව පිළිගන්න දවසක් එනවා. ලෝකය ඔබ කරන දේ ගැන විශ්වාස කරන මොහොතක් උදාවෙනවා. එතැනට එනකන් ඔබේ ‘බිස්නස් පිස්සුව’ එක්ක වැඩ කරන්න! එතැනට එනකන් ඔබේ ‘බිස්නස් පිස්සුව’ එක්ක ආවේගශීලීව වැඩ කරන්න!

‛මොකද පිස්සුව කියන්නේ ගැටලුවකට නෙමෙයි. පිස්සුව කියන්නේ විසඳුමකට. ඔබව ගුහාවෙන් පිටතට විසි කරලා අහසෙ තරු දෙසට මෙහෙයවන විසඳුමකට.”

 

About the Book

Book Name : බිස්නස් පිස්සුව | Business Pissuwa
Author : ප්‍රමේෂ් වික්‍රමසිංහ | Pramesh Wickramasinghe
Translater :
ISBN : 9786249993402
Publisher : Big Boss ප්‍රකාශන | Big Boss  Publishers
Pages : 160
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “බිස්නස් පිස්සුව | Business Pissuwa”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.