අග්‍රා වලව්ව | Agra Walauwa
රු1,750.00 Original price was: රු1,750.00.රු1,575.00Current price is: රු1,575.00.
ක්ලියෝපැට්රා | Cleopatra
රු1,600.00 Original price was: රු1,600.00.රු1,440.00Current price is: රු1,440.00.
කළු හදවත | Kalu Hadawatha
SKU:
9786246697976
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Sinhala Novel, Young Adult Fiction | යොවුන් නවකතා, සුසර ප්‍රකාශන | Susara Publication
9 in stock
17
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
කළු හදවත | Kalu Hadawatha]
සිංහරාජ අඩවියේ සිට විහාරහේන ගම්මානයට පැමිණෙන අතරතුර දකින්නට ලැබෙන වංගු දහයෙන් පහළට වංගුවක් වංගුවක් පාසා ගල් මත හැපෙමින් පල්ලම් බැස්ස ඔහුගේ ප්‍රේමය දෙනියාය නගරය මැද්දෙන් දිව ඇවිත් පල්ලේගම පාරට හැරුණේ සත්මාල ඇල්ල මෙන් වේදිකා හතකට කැඩෙමින් ය.
සත්මාල ඇල්ල ඉහළ මුදුනේ සිට දිය මතින් වේදිකා හතක ගැටී ඔහුගේ ප්‍රේමය දිය පහර දිගේ පහළට ගලා ආවේ ය. සුන්දර දෙනියායම සීතල සුළං රැල්ලකින් වෙළාගනිද්දී පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් කොළවෙනිගම පන්සලේ ඝණ්ටාරය නාද වන අයුරු ඇසුණේ ය.
About the Book
| Book Name | : | කළු හදවත | Kalu Hadawatha |
| Author | : | මල්ශාන් වලිමුණිගේ | Malshan Walimunige |
| Translater | : | |
| ISBN | : | 9786246697976 |
| Publisher | : | සුසර ප්‍රකාශකයෝ |Susara Prakashakayo |
| Pages | : | 184 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “කළු හදවත | Kalu Hadawatha” Cancel reply

Reviews
There are no reviews yet.