අග්‍රා වලව්ව | Agra Walauwa
අග්‍රා වලව්ව | Agra Walauwa Original price was: රු1,750.00.Current price is: රු1,575.00.
or up to 4 X රු157.50 with Payzy Payzy
Back to products
ක්ලියෝපැට්‍රා | Cleopatra
ක්ලියෝපැට්‍රා | Cleopatra Original price was: රු1,600.00.Current price is: රු1,440.00.
or up to 4 X රු157.50 with Payzy Payzy

කළු හදවත | Kalu Hadawatha

Original price was: රු700.00.Current price is: රු630.00.

or up to 4 X රු157.50 with Payzy Payzy

9 in stock

17 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

කළු හදවත | Kalu Hadawatha]

 

සිංහරාජ අඩවියේ සිට විහාරහේන ගම්මානයට පැමිණෙන අතරතුර දකින්නට ලැබෙන වංගු දහයෙන් පහළට වංගුවක් වංගුවක් පාසා ගල් මත හැපෙමින් පල්ලම් බැස්ස ඔහුගේ ප්‍රේමය දෙනියාය නගරය මැද්දෙන් දිව ඇවිත් පල්ලේගම පාරට හැරුණේ සත්මාල ඇල්ල මෙන් වේදිකා හතකට කැඩෙමින් ය.

සත්මාල ඇල්ල ඉහළ මුදුනේ සිට දිය මතින් වේදිකා හතක ගැටී ඔහුගේ ප්‍රේමය දිය පහර දිගේ පහළට ගලා ආවේ ය. සුන්දර දෙනියායම සීතල සුළං රැල්ලකින් වෙළාගනිද්දී පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් කොළවෙනිගම පන්සලේ ඝණ්ටාරය නාද වන අයුරු ඇසුණේ ය.

About the Book

Book Name : කළු හදවත | Kalu Hadawatha
Author : මල්ශාන් වලිමුණිගේ | Malshan Walimunige
Translater :
ISBN : 9786246697976
Publisher : සුසර ප්‍රකාශකයෝ |Susara Prakashakayo
Pages : 184
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “කළු හදවත | Kalu Hadawatha”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.