ලෙමන් ඇන්ඩ් පැෂන් | Lemon & Passion
ලෙමන් ඇන්ඩ් පැෂන් | Lemon & Passion Original price was: රු1,500.00.Current price is: රු1,350.00.
or up to 4 X රු180.00 with Payzy Payzy
Back to products
බාලාංශේ | Balanse 1
බාලාංශේ | Balanse 1 Original price was: රු850.00.Current price is: රු765.00.
or up to 4 X රු180.00 with Payzy Payzy

නූරි | Noori

Original price was: රු800.00.Current price is: රු720.00.

or up to 4 X රු180.00 with Payzy Payzy

5 in stock

20 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

නූරි | Noori

 

මේ යුගය, බොහෝ කවි කිවිඳියන් සිය කවිය අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ජනගත කරන බව පෙනෙන්නට වෙතත්, මුද්‍රිත කවි පොතක් මගින් සිය කවි රසිකයාට පත් කරන්නට දක්වන උද්‍යෝගය කැපී පෙනෙයි. කවි පොතක් යනු ඉතා වටිනා සංස්කෘතික දායාදයකි. එපමණක් නොව, මේ සංකීර්ණ සමාජ ව්‍යුහය තුළ යොවුනකු කවියක් ලියන්නට කල්පනා කිරීම ම ප්‍රහර්ෂ දනවන්නකි.

ඒ හෙයින් ම මෙසේ නව කවි පොත් බිහි වීම සිතට මහත් සතුටක් ගෙන ඒමට එහා ගිය දැඩි සමාජ සංස්කෘතික වටිනාකමක් සහිත දෙයක් බවට පත්වෙයි..

තිළිණි උත්තරා අපූරු කවි සිතැත්තියක් බව ඇගේ කවියෙන් පෙනෙයි. සම්ප්‍රදායික ඡන්දස් ආදිය අනුව ලියන්නට වැඩි උනන්දුවක් දැක්වුවද, ඇගේ නිදහස් කවි ද අපූරු නවතාවකින් යුතුව කැපී පෙනෙයි.

නව කවි සංකල්පනා ආදිය කෙරෙහි ඇය දක්වන උනන්දුව අගය කළ යුතු වෙයි. ජීවිතේ’ කවියෙහි මාතෘකාව යොදා ඇති සැටි ම මහත් අර්ථ දනවයි. මගේ පරිප්පුව, planaria වැනි කවි වල නිදහස් බව, විශේෂයෙන් ම ආකෘතික ලක්ෂණ ආදිය කැපී පෙනෙයි. ‘මේක ඇහි පිහාටුවක කතාවක්’ නැමති කවිය මා සිත් ගන්නේ ආයාසයෙන් තොරව බස ඇසිරවීම නැමති ගුණය සිහිකරමින් ය. මෙහි චීන බොහෝ කවි හෙට දවසේ බොහෝ දෙන මුවග රැව් දෙනු ඇතැයි මම විශ්වාස කරමි. ප්‍රතිභාව මූලික ව සෑම සාහිත්‍යය ප්‍රයත්නයක් ම ඔස්සේ බිහිවන තිළිණිගේ කවිය නිරන්තර අභ්‍යාස ඔස්සේ වැඩෙමින් වැවෙමින් අනාගතයේ කවි අඹර ඉහළින් ම වැජඹේවා යි යන්න අපගේ සුහද පැතුමයි..

About the Book

Book Name : නූරි | Noori
Author : තිළිණි උත්තරා ද සිල්වා | Thilini Uththara De Silva
Translater :
ISBN : 9786249261402
Publisher : කර්තෘ ප්‍රකාශන |Self Published
Pages : 104
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “නූරි | Noori”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.