ස්වර්ණමය හෝරාව | The 5 Am Club
ස්වර්ණමය හෝරාව | The 5 Am Club Original price was: රු1,400.00.Current price is: රු1,260.00.
or up to 4 X රු618.75 with Payzy Payzy
Back to products
ඇඹුල් ඇඹිල්ල | Embul Embilla
ඇඹුල් ඇඹිල්ල | Embul Embilla Original price was: රු350.00.Current price is: රු315.00.
or up to 4 X රු618.75 with Payzy Payzy

පායල් | Paayal

Original price was: රු2,750.00.Current price is: රු2,475.00.

or up to 4 X රු618.75 with Payzy Payzy

3 in stock

20 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

පායල් | Paayal

වේලාව මධ්‍යම රාත්‍රී දොළහ පසුවී හෝරාවකි. පායල්ගේ කුටියට ආගන්තුකයෙක් පිවිසියේය. රුවැත්තිය යහන මත නොමැති බැව් පෙනිණි. කුටිය තුළ එහෙ මෙහෙ යවන දුඹුරු දෑස් වලට විසල් කවුලුව අසළ නිදා සිටින්නී හසුවිණි. කිසිඳු හඬක් නොනැගෙන අයුරින් ඔහු යුවතියට ළංවී ඇයට මුහුණලා වාඩි ගත්තේය. ඔහු වැලමිටින් කවුලු පඩියට බරවී හිස අත්ලට බර කරගෙන ඈ දෙස බලා සිටියේය.

කවුලුවෙන් විනිවිද ගලනා සඳ එළිය ඇගේ පිරුණු වත සිඹියි. කවුලු දොර හරිහැටි වසා නොමැති බව හිඩැස් අතරින් රිංගාවිත් යුවතියගේ කෙස් රොදක් හා දඟ කරනා පවන් රැල්ලක් කියයි. ඒ අපූරු දසුන ඔහු දෑස් නිවාලන නමුත් සිතත් ගතත් උණුසුම් කරයි. සඳවතිය ඇහැරෙන්නට වුවමනා නමුත් ලෝඛය. ඔහු ඇගේ වතට වැටී ඇති කෙස් රොද සෙමින් පසෙකට තල්ලුකොට ඇගේ කොපුලට නැමී සිප ගත්තේය. උණුසුම් ස්පර්ශයෙන් අවදි වූ පායල් කවුරුන් හෝ තමා අසළ බව දැනී ගැස්සී කෙලින් වූවාය. ඉතින් ඔහු මෙතැන සිටින්නේ කෙසේද? දෑස් විසල් කරගෙන ඕ වටපිට බැලුවේ සිහිනයක් දකින්නේ දැයි සැකයෙනි.

”රජතුමනි?”

ඔහු දෑසින් සිනාසිනි.

”රජතුමනි? ඔබ? ඇයි ඔබ මෙතැන?”

රජතුමා දෑස් සිහින්කර තරවටුවක් පෑවේය.

About the Book

Book Name : පායල් | Paayal
Author : යසන්දි අතපත්තු | Yasandi Athapaththu
Translater :
ISBN : 9786246596408
Publisher : නොහදුනන්නී ප්‍රකාශකයෝ | Nohandunanni Publications
Pages : 703
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “පායල් | Paayal”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.