සුදු පාට සපත්තු | Sudupata Sapaththu
1 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
සුදු පාට සපත්තු | Sudupata Sapaththu
තවත් සපත්තුවකුත් එහි සිට හමුවිණි. වී අනුව, දෙවැනි තුන්වැනි, සිව්වැනි සහ පස් වැනි මරණ වලදී එකිනෙකට සුළු වෙනස්කම් සහිත වර්ග වලින් යුතු භාවිතා නොකළ කාන්තා සපත්තු දෙක බැගින් හමුව තිබිණි. සරන්ගේ මරණයේදී හමු වූයේ පස්වැනි මරණයේ දකුණු කකුලට ගැළපෙන සපත්තුවේ අනෙක් සපන්තුව පමණකි. වී අනුව, ඝානනය අවසන්දැයි සැකයක් සියල්ලන් තුළ හට ගෙන තිබිණි. උක්ත දිනයට ආසන්න දින වලදී අදාළ පුද්ගලයන්ගේ නිවෙස් වලට විවිධාකාරයෙන් එම සපත්තු ලැබී තිබිණි. වීම පුද්ගලයන් අතුරින් හුදකලා වූවන් නොවූයේ අමල් සහ ගයානි පමණකි. වී දෙදෙනාටම පාර්සල් මාර්ගයෙන් වීම සුදු සපත්තු ලැබී තිබිණි. වී සියල්ල අනාවරණs වූයේ ඝාතන කිහිපයක් සිදු වූ පසුවය. මරණයන් සියල්ලම චිකාකාරීය. ඒ සියල්ලේදීම අදාළ පුද්ගලයින්ට යම් කිසි රෝගී තත්වයන් කිහිපයක් තිබී තිබේ. මිය යන මොහොතේ ඔවුහු හුදකලාව සිටියෝය. මරණය සාහසික හා මිලේඡය. සියල්ලන්ම දැඩි වේදනාවක් විඳ තිබෙන බව වෛද්‍ය පරීක්ෂණ වලින් සහතික වී තිබිණි. ආර්යන් දිගු හුස්මක් සිය පෙනෙන්නට තුළට පුරවා ගන්නේය.
ගැහැනු ළමයෙකු එවැන්නක් කළා යැයි කිසිවෙක් නොසිනහි. අත්දැකීමෙන් පවා. පෙනුමෙන් සහ ස්ත්‍රී පුරුෂ භාවයෙන් අපරාධකරුවකු තීරණය කරන්නට නොහැකි බව දැක දැනෙත් මේ මොහොතේත් ආර්යන් ප්‍රාර්ථනා නළේ සඟ මිහිමරුවකු නොවේවා යන්නයි. ඉතා අහිංසක ලෙස පෙනෙන එහෙත් අභ්‍යන්තරයෙන් ඉතා භයානක ජීවීන් හදුනා ගැනීම එතරම් පහසු දෙයක් නොවේ.
About the Book
| Book Name | : | සුදු පාට සපත්තු | Sudupata Sapaththu |
| Author | : | මල්ෂි N ප්‍රනාන්දු | Malshi N Fernando |
| Translater | : | |
| ISBN | : | 6786806193255 |
| Publisher | : | නොහදුනන්නී ප්‍රකාශකයෝ | Nohandunanni Publications |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.