තාවතින්සා | Thawanthinsa
තාවතින්සා | Thawanthinsa Original price was: රු1,800.00.Current price is: රු1,620.00.
or up to 4 X රු382.50 with Payzy Payzy
Back to products
සුදු පාට සපත්තු | Sudupata Sapaththu
සුදු පාට සපත්තු | Sudupata Sapaththu Original price was: රු950.00.Current price is: රු855.00.
or up to 4 X රු382.50 with Payzy Payzy

අළු පාට හැන්දෑව | Alupata Hendewa

Original price was: රු1,700.00.Current price is: රු1,530.00.

or up to 4 X රු382.50 with Payzy Payzy

2 in stock

16 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

අළු පාට හැන්දෑව | Alupata Hendewa

 

ඔහු සාක්කුවල දෑන් ඔබාගෙන උන්නේය.

සුදු කමිසයේ පැත්තක් පමණක්

කලිසම මතින් වැටී තිබුනේය.

අකීකරු හිසකෙස් නළල මතට වැටී තිබුනේය.

ඉදින් අසලි පාලමට හේත්තු වී හිස ඇල කර

ඒ ඔහුමදැයි බලන්නට මෙන් දෙනෙත් කුඩා කරගනිද්දී ඔහුට පසුපසින් අහසෙහි ගිණිකෙලි දැල්වුනේ අහසම ආලෝකමත් කරමිනි.

චීවා එතරම් සුන්දරව පෙනෙන්නේ මන්දැයි නොදන්නාමුත් අසලිගේ දෙනෙත් වලට කඳුලු එයි. සත්සර ඈ අසලට ඇවිද එද්දී ඒ කඳුලු එක දිගටම කම්මුල් තෙමමින්

කඩා හැලෙන්නට පටන්ගෙන තිබුනේය.

චී ගිනිකෙළි දැල්වෙන අහස යටදී ඔහු ඇයව ළංකරගෙන මෘදුව නළලටත් කඳුලින් තෙමෙන කොපුල් වලටත් හාදු දුන්නේය.

 

About the Book

Book Name : අළු පාට හැන්දෑව | Alupata Hendewa
Author : නිකිණි නවීනා | Nikini Naweena
Translater :
ISBN : 9786245558810
Publisher : නොහදුනන්නී ප්‍රකාශකයෝ | Nohandunanni Publications
Pages : 399
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “අළු පාට හැන්දෑව | Alupata Hendewa”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.